Amma - ඉරට සමානයි අම්මා
Ayomi Perera
0:00 / 0:00
Amma - ඉරට සමානයි අම්මා
91 005 просмотров · 1 год назад
Ayomi Perera
912 подписчиков
91 005 просмотров · 1 год назад
" ඉරට සමානයි අම්මා "
ඉරට සමානයි අම්මා සඳට සමානයි.
සෙනේ ගඟ ඇගේ මා වෙත දෝර ගලා යයි
ජීවිතේම දුකම මිසක සැපක් නොවින්දයි
ඉඩෝරය නිමයි මා තැනු වසන්තය නුඹෙයි
මගේ මවුනට සමකළ හැකි අයෙක් ලොව නැති
ඇ තරමට සෙනෙහස දුන් කිසිවෙකුත් නැති
මා අමතන එක වදනේ සිත දුක් දුරු වේ
ඇය යශෝධරාවකි දෙවියන් දුන් තිලිනෙකි
ඉරට සමානයි අම්මා සඳට සමානයි.
සෙනේ ගඟ ඇගේ මා වෙත දෝර ගලා යයි
ජීවිතේම දුකම මිසක සැපක් නොවින්දයි
ඉඩෝරය නිමයි මා තැනු වසන්තය නුඹෙයි
දරු පැටවුන්ගේ දඟ කම් සතුටින් ඉවසා
දැසේ පිණි දිය ඉස ඉස ගේ ගිනි නිවනා
ගිම්හානේ දරාගෙන වසන්තයට මග පෙන්වා
සංසාරේම අත්වැල සවියයි මගේ අම්මා
ඉරට සමානයි අම්මා සඳට සමානයි
සෙනේ ගඟ ඇගේ මා වෙත දෝර ගලා යයි
ජීවිතේම දුකම මිසක සැපක් නොවින්දයි
ඉඩෝරය නිමයි මා තැනු වසන්තය නුඹෙයි
" ඉරට සමානයි අම්මා "
Artist - Ayomi Perera
Music - Darshana Wickramatunga
Lyrics - Prasadhi Wickramaarachchi
Recorded by Gayan Perera
Mixed and Mastered by - Sandaru Gamage Sage Studioz - සෙජ්
Video and Photographs - Lashan Sanjeewa