අවුරුදු තුනකට කලින් අතෑරලා දාපු කෙල්ලව මානසික රෝහලකදි හම්බ උනොත් ඒ කොල්ලට කොහොම දැනේවි ද💖💖
Sinhala Novel
0:00 / 0:00
අවුරුදු තුනකට කලින් අතෑරලා දාපු කෙල්ලව මානසික රෝහලකදි හම්බ උනොත් ඒ කොල්ලට කොහොම දැනේවි ද💖💖
1 371 просмотр · 1 дн. назад
Sinhala Novel
13 подписчиков
1 371 просмотр · 1 дн. назад
සුභ දවසක් ඔයාට🥰
Sinhala Novel YouTube නාලිකාවෙන් ගෙනෙන ලස්සනම ලස්සන කෙටිකතාවකට මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා ❤️❤️
අද කෙටිකතාවෙ නම නැවතත් හමු වූ ආදරී...
කතාවෙ ප්රධාන චරිතය හිරුන් සහ සඳැසි..
හිරුන් සඳැසි අතර එෆ්ෆෙයාර් එකක් පටන් අරන් ටික කාලයකට පස්සෙ හිරුන් සඳැසිව අතාරිනවා. හිරුන් දාලා ගිය දුක දරාගන්න බැරිව මානසිකව වැටීම මත සඳැසි මෙන්ටල් හොස්පිටල් නවත්වනවා..
හිරුන්ට සදැසිව ආයෙත් මීට් වේවි ද???
හිරුන් සඳැසිට ආයෙත් ආදරය කරාවිද??
කතාව කියවලම බලන්නකෝ😍😍
මේ වගේ තවත් ලස්සන කතා කියවන්න Sinhala Novel YouTube නාලිකාව Subscribe කරලා තියාගන්න.💖💖
අද කතාව ගැන දැනුන දෙයක් Comment කරගෙන යන්න.👇
කතාව හොදනම් Like කරන්නත් අමතක කරන්න එපා.. 👍🏻
තවත් ලස්සන කතාවකින් හමුවෙමු.. පරිස්සමින් ඉන්න.... 🙏🙏🙏