Ambaruk Sewanalle | අඹ රුක් සෙවණැල්ලේ |C.T. Fernando | Classic Sinhala Melody ❤
Melody Covers LK
0:00 / 0:00
Ambaruk Sewanalle | අඹ රුක් සෙවණැල්ලේ |C.T. Fernando | Classic Sinhala Melody ❤
20 851 просмотр · 3 месяца назад
Melody Covers LK
9,04 тыс. подписчиков
20 851 просмотр · 3 месяца назад
"Ambaruk Sewanalle"
Credits:
Original Artist – C.T. Fernando
Lyrics - Ananda Jayasena
Music - C.T. Fernando
Classic Song Cover – Melody Covers LK
සුමිහිරි මතක එක්ක නැවතත් හදවතට එන, සදාකාලික සිංහල ගීතයක සුවඳ 💛
Melody Covers LK වෙතින් නව හඬකින්, නව හැඟීමකින් පිරුණු cover version එකක්.
සිංහල සංගීතයට ආදරය කරන ඔබටමයි මේ ගීතය 🎼✨
අපගේ අරමුණ සිංහල සංගීතය නව පරපුරකට තවත් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. 💖
මේ ගීතය පිළිබඳ ඔබගේ අදහස් Comments Section එකේ අනිවාර්යෙන් දාන්න.එය මට ඉදිරියේ කරන නිර්මාණ සඳහා වැගත් වෙයි.
මෙය රසාස්වාදය සඳහා පමණක් නිර්මාණය කරන ලද්දකි - සියලු හිමිකම් මුල් සංගිතඥයන්ට අයත්ය.
📌 Subscribe කරන්න 👉 / @melodycoverslk
🔔 නව Sinhala cover songs පළ වන විටම දැක ගැනීමට Bell Icon එකත් ඔබන්න!
#AmbarukSewanalle #C.T.Fernando #MelodyCoversLK #SinhalaReggae #ClassicSinhalaSongs #SinhalaCoverSongs #ReggaeVersion #SinhalaMusic