කොහොමද කතාව එයාගේ හම්මෝ..සිංහල කතා කරන පිට රට පොඩ්ඩෙක්...ඔයාටත් හම්බුනාද | Benthota Beach |
අනූහතරේ කොල්ලා ( 94 MIG Cafe )
0:00 / 0:00
කොහොමද කතාව එයාගේ හම්මෝ..සිංහල කතා කරන පිට රට පොඩ්ඩෙක්...ඔයාටත් හම්බුනාද | Benthota Beach |
124 просмотра · 4 мес. назад
අනූහතරේ කොල්ලා ( 94 MIG Cafe )
5,85 тыс. подписчиков
124 просмотра · 4 мес. назад
බෙන්තොට නොහොත් බෙන්තර
ගාල්ල දිස්ත්රික්කයේ ඒත් අලුත්ගම නගර්යට ආසන්නව පිහිටල තිබෙන බෙන්තොට වෙරළ තීරය ලංකාවේ තියන වෙරළවල් අතරින් තවත් සුන්දර වෙරළක්..
බෙන්තොට වෙරළේ සුන්දරත්වය විදීමට හැකි සේම බෙන්තොට වෙරළ තීරය ජල ක්රීඩා ලෝලීන් සඳහා කදිම ස්ථානයකි. ඔවුනට Snorkeling , Scuba-diving, jet skiing, wind-surfing, water-skiing ක්රයාකාරකම් රැසක නිරත වීමට හැකියාව පවතී. ඒ හරහා මහත් ආශ්වාදයක් ලබා ගැනීමට හැකිය. එමෙන්ම ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමටත්, නොගැඹුරු මුහුදේ පිහිනීමටත් හැකියාව පවතී. කෙසේ වෙතත් අනතුරුදායක ස්ථානවල රතු කොඩි දමා තිබීමත්, ජීවිත ආරක්ෂක කණ්ඩායම් සිටීමත් නිසා එහි පැමිණෙන්නගේ ආරක්ෂාව තහවුරු වී ඇත.
බෙන්තොට ශ්රී ලංකාවේ දකුණු බටහිර වෙරළ තීරයේ කොළඹ සිට කිලෝමීටර 64 ක් දකුණින් පිහිටා ඇත. එම ප්රදේශයේ වෙරළ තීරයේ සුප්රසිද්ධ නිවුන් වෙරළ දෙකක් ඔබට සොයාගත හැකිය. ඒවා බෙන්තොට වෙරළ සහ බේරුවල වෙරළ ලෙස හැඳින්වේ. අලුත්ගමට පැමිණීමට පෙර බේරුවල වෙරළ තීරය පිහිටා ඇති අතර බෙන්තොට පාලමට ඉහළින් බෙන්තොට වෙරළ තීරය දැකගත හැකි විය. අනෙකුත් වෙරළ තීරයන් මෙන් නොව, නිවර්තන නිල්වන් දිදුලන ජලයේ දිගු නිවාඩුවක් ගත කිරීමට ඕනෑම පවුලකට සුදුසුම ස්ථානය බෙන්තොටයි.
I didn't really know he knew Sinhala, and then he realized his ability to speak Sinhala.
Bentota
Located in Galle district but close to Aluthgama Nagar, Bentota beach is another beautiful beach in Sri Lanka.
Bentota Beach is an ideal place for water sports lovers just as you can enjoy the beauty of Bentota Beach. They are capable of engaging in snorkeling, Scuba-diving, jet skiing, wind-surfing, water-skiing activities. You can get great inspiration through it. It is also possible to fish in the deep sea and swim in the shallow sea. However, red flags have been placed in dangerous places and life guards have been deployed to ensure the safety of visitors.
Bentota is located 64 km south of Colombo on the south-west coast of Sri Lanka. You can find two well-known twin beaches on the beach in that area. They are known as Bentota Beach and Beruwala Beach. Before reaching Aluthgama, beruwala beach was located and bentota beach was seen above bentota bridge. Unlike other beaches, Bentota is the perfect place for any family to take a long vacation in tropical blue sparkling waters.
#travel #travel #vlog #tourist #vlog #BENTHARA #beach #BENTHOTA #visitsrilanka #asia #beachsports
#BentotaBeach #srilankaadventure #beachvacation #watersports #TropicalParadise #SnorkelingSriLanka #JetSkiing #TravelSriLanka #BeachActivities #SriLankaBeaches #trending #tiktok #srlanka #boy