දුහුල් මීදුමේ | Duhul Meedume | Karaoke
Lasantha Fernando
0:00 / 0:00
දුහුල් මීදුමේ | Duhul Meedume | Karaoke
971 просмотр · 2 недели назад
Lasantha Fernando
286 подписчиков
971 просмотр · 2 недели назад
දුහුල් මීදුමේ... සිහිල් මාරුතේ
නදී නිම්නයේ ..රුවක් ඉන්නවා...
ඒ රූප නාරී හිඳී නෙත් ඇරන්..
රුවි නාර සෙනෙහෙ හැඟුම් මත්වෙමින්..
මට තාම සීතයි මගේ රත්තරන්
ලා ලා ලා ලල ලලල් ලා
ම් ම් ම් ම් ම්.........
ගස වට කරනා මේ මල් පිපුණා
අතු ඉති සැදුණා හැම දවසේ....
ඇයි අද වාගේ ...පෙර කවදා හෝ
විසිතුරු නැත්තේ මේ පියසේ
මිහිරි කුරුල්ලෝ අදයි ගෙනාවේ
පෙම් කව ලියවූ පොත අපගේ
සසැලේ ...සිත මා ...ඇයි ඒ ....මිහිරේ
නිමල් නිල්වලා සෙමින් ළංවෙලා
රටාවන් අඳියි ...වලා මංඩලේ
කවුරුන්ද ඇඳුණේ එවන් රූ තුළින්...
එය මාද නැහැනේ ඔබයි ඒ ළඳුන්
මට තාම සීතයි මගේ රත්තරන්
පදුම කුමාරී පත්ම වනේ හී
මේ ලස්සන පෙර නැහැ දුටුවේ...
මිටියාවතෙහී දිය ඇලි අතරින්
අප මේ ලෙස පෙර නෑ බැලුවේ
ඇඟිලි අගින් හෝ පනින පවන් හී
ඉන්න එපා ඔබ මට නොදැනී
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ
දුහුල් මීදුමේ... සිහිල් මාරුතේ
නදී නිම්නයේ ..රුවක් ඉන්නවා...
ඒ රූප නාරී හිඳී නෙත් ඇරන්..
රුවි නාර සෙනෙහෙ හැඟුම් මත්වෙමින්..
මට තාම සීතයි මගේ රත්තරන්
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
සංගීතය : සරත් ද අල්විස්
පද රචනය : අජන්තා රණසිංහ