Dithura Yaddehige - Mage Kirilli (මගේ කිරිල්ලි) | Official Music Video
Dithura Yaddehige и ещё 2
0:00 / 0:00
Dithura Yaddehige - Mage Kirilli (මගේ කිරිල්ලි) | Official Music Video
6 035 просмотров · 8 дн. назад
Dithura Yaddehige и ещё 2
6 035 просмотров · 8 дн. назад
♪ Stream & Download:
✘ Link :
https://distrokid.com/hyperfollow/dithuray...
♪ Artist | Dithura Yaddehige
♪ Lyrics | Duminda Alahendra
♪ Music & Melody | Ashan Fernando
♪ Mix and Master | Ashan Fernando
Video Credit
✘ Starring -
Thewni Ishika
Dithura Yaddehige
Frivil Alahendra
Sasmitha Dahanayake
PJ & SONIC
Najla Madushani
Sanuli Yehansa
Shanuka Bhathiya
Yohandu Dinuka
✘ Director – Duminda Alahendra
✘ Cinematography – A. Wijethilake
✘ Script – Duminda Alahendra
✘Video Editor – Maudhushan Hemachandra
✘ Additional FX – Akila Wanigarathne
✘ Colorist – Anuruddha Maheshakya
✘ Hair & Makeup – Janaka Bandara ^ckd&
✘ Choreography – PJ & SONIC
✘ Assistant Director – Nipuna Pivithuru De Silva
✘ Art | Costume | Production Designer – UNTITLED Moving Images
✘ Camera Assistant – Chathura Wikramarathne
✘ Gaffer – Priyantha Bandara
✘ Drone – Sachintha Udayakumara | L.H.Isuka Tehan De Silva
✘ Camera Equipment – RED DOT Production
✘ Production House – UNTITLED Moving Images
✘ Provided to YouTube by DistroKid
✘ Label - ℗ Rhyme More
Thanks
✘ Thushari Priyantha (Amma)
✘ Deepasiri Yaddehige (Thaththa)
✘ Daniru Damsika (Malli)
✘ Minuki Dewhara (Nangi)
✘ Niluka Rohitha
✘ Hirusha Prabashwara
✘ Dineth Sathsara
✘ Kavidu Randika
✘ Chanaka Gamage
✘ G.K. Rsika Kumari
✘ Lyrics -
තැන තැන ගෙතී කතා - රැකවල් අපේ වටා
අවසන වීද නිදැල්ලේ
ඔබ මා හිතා මතා - කළ වරදකුත් නැතා
දොරගුළු වැටී කැදැල්ලේ
[කවදාවත් නැත මා නම් - ඔබ වෙතින් ඉගිල්ලී
මොනවා දැන් කිව්වා දෙන් - ඔබ මගේ කිරිල්ලි...]//
[සනසන්න සිහින රැගෙනයි - ඔබ නමින් උපන්නේ
මුදු හසරැල් මා පමණයි - ඔය හදින් නෙළන්නේ ]//
ඔබ හා මා තනිවෙන්නට - මතු ලොවක් තනන්නේ
නවතන්නට නෑ සමතෙක් - මේ ලොවේ වෙසෙන්නේ
[කවදාවත් නැත මා නම් - ඔබ වෙතින් ඉගිල්ලී
මොනවා දැන් කිව්වා දෙන් - ඔබ මගේ කිරිල්ලි...]//
[සසඳන්න ලොවේ කිසිවෙක් නැත - මෙසේ බැඳෙන්නේ
අප දෙදෙනයි ආදරයේ සුව - හොඳින්ම දන්නේ]//
කවුරුත් කෙරුවට බාධා නෑ - බැඳුම් බිඳෙන්නේ
නවතන්න නොහැකි ප්‍රේමේ - ඔබ ළඟයි දිනන්නේ
තැන තැන ගෙතී කතා - රැකවල් අපේ වටා
අවසන වීද නිදැල්ලේ
ඔබ මා හිතා මතා - කළ වරදකුත් නැතා
දොරගුළු වැටී කැදැල්ලේ
[කවදාවත් නැත මා නම් - ඔබ වෙතින් ඉගිල්ලී
මොනවා දැන් කිව්වා දෙන් - ඔබ මගේ කිරිල්ලි...]//
#MageKirilli #DithuraYaddehige #මගේකිරිල්ලි #OfficialMusicVideo #DumindaAlahendra #AshanFernando