සමපෝෂවලින් පෑන්කේක් හදමු |Let's make pancakes with Samaposha
Nisadu Fun Zone
0:00 / 0:00
සමපෝෂවලින් පෑන්කේක් හදමු |Let's make pancakes with Samaposha
63 просмотра · 12 дн. назад
Nisadu Fun Zone
178 подписчиков
63 просмотра · 12 дн. назад
අද අපි ඔන්න බබාලා වෙනුවෙන්ම හරිම පෝෂණීය සහ රසවත් කෑම වට්ටෝරුවක් අරගෙන ආවා! අලිපේර (Avocado) කියන්නේ කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනයට සහ සෞඛ්‍යයට ඉතාමත් ගුණදායක පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාරයක්.
මේ වීඩියෝ එකෙන් අපි කියලා දෙනවා බබාලා හරිම ආසාවෙන් කන විදිහට, අලිපේර මැදින් දාලා ලස්සනට රෝල් කරගත්තු පෑන්කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ගෙදරදීම හදාගන්න පුළුවන් මේ සරල සහ නිරෝගී කෑම වට්ටෝරුව දැන්ම ඔබේ බබාටත් හදලා දෙන්න!
වීඩියෝ එක නරඹලා අදහස් මොකද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මීට වඩා අලුත් කෑම වට්ටෝරු නැරඹීමට අපේ චැනල් එක Subscribe කරන්න!