Bambara Awa - Lavan Abhishek / Sewmini Sanjana | From the Movie ‘Warsha’ | eTunes
eTunes
0:00 / 0:00
Bambara Awa - Lavan Abhishek / Sewmini Sanjana | From the Movie ‘Warsha’ | eTunes
599 188 просмотров · 1 год назад
eTunes
1,21 млн подписчиков
599 188 просмотров · 1 год назад
Bambara Awa - Lavan Abhishek / Sewmini Sanjana | From the Movie ‘Warsha’
℗ 2025 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/Bambara.Awa
♪Spotify: https://spoti.fi/4iW544A
♪Apple Music: https://apple.co/3XweF9R
♪Deezer: https://bit.ly/3XDarNM
♪Tik Tok: https://vt.tiktok.com/ZSrFHsN7L/
Dial Now...
For "Bambara Awa" song Set as your RingIn Tone...
☎Hutch: 369576365
☎Dialog: 8713977657
☎Mobitel: 74766617
☎Airtel: 8880170655
● ARTIST | Lavan Abhishek / Sewmini Sanjana
● LYRICS | Shehan Galahitiyawa
● MUSIC | Nimesh Kulasinghe
● DIRECTOR | Sharmila Dharmarasa Fonseka
● DOP | Sirimal Mithirigala
● EDITOR | Viraj Wanniarachchi
● COLORIST | Nadisha Maddumage
● CHOREOGRAPHER | Gayan Srimal
___________________________________
✍🏻 LYRICS
වසන්තයේ පිනි සේල සැලුනම
හද ආලෙ ගවසාලා
කුසුම් පිපී තුරු සාර වීලි
ගම්මානේ සිරි මවලා
මේ පිනි සේනා
සිලි සිලි පානා
ඒ හඬ මාහා
මුනු මුනු ගානා
පුන් සඳ පායා
මත්කල සේයා
හද සරනා
ඉපනැලි පාසා
පිය මැන ආවා
හිරිමල් ආශා
මදහස පෑවා
කවුරුද පාවී
පෙම් කවි පේවී
ඉඟි කරනා
බඹරා ආවා
ගුම් ගී කීවා
රහසේ මාහා
කවි ගී ලීවා
බඹරා ආවා
ගුම් ගී කීවා
ආවා පාවී පාවී සරා
බඹරා ආවා
රැව්දේ ආදර ගාථා
නින්දේ හීනෙක පාසා
සිතුවිලි කළඹන
සුළි රැළි පෙළහර පා//
හේතු මැවුනා ඡායා
ආල උපමා රූරා
සීමා නෑ නෑ දැනිලා
සිත කීවා
බඹරා ආවා
ගුම් ගී කීවා
රහසේ මාහා
කවි ගී ලීවා
බඹරා ආවා
ගුම් ගී කීවා
ආවා පාවී පාවී සරා
බඹරා ආවා
ගුම් ගී කීවා
රහසේ මාහා
කවි ගී ලීවා
බඹරා ආවා
ගුම් ගී කීවා
ආවා පාවී පාවී සරා
බඹරා ආවා
___________________________________
#etunes #bambaraawa #lavanabhishek #sewminisanjana #බඹරාආවා #warshamoviesong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #nimeshkulasinghe #awuruduspecial #awurudusong #tvderana #sinhalasongs