අද කරන මේ පින හෙට ඔබගේ ජීවිතය වෙනස් කරනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 518
බණ අසමු - Bana Asamu
0:00 / 0:00
අද කරන මේ පින හෙට ඔබගේ ජීවිතය වෙනස් කරනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 518
2 446 просмотров · 3 месяца назад
බණ අසමු - Bana Asamu
41,1 тыс. подписчиков
2 446 просмотров · 3 месяца назад
බුදුරජාණන් වහන්සේගේ සරණ යාමේ අති උතුම් වටිනාකම |
දේශනාවේ පෙළගැස්ම | Timestamps
0:01 දේශනාවේ ආරම්භය
1:18 බුදුරදුන් සරණයාමේ වටිනාකම
5:55 දෙව්ලොව සිට මනුලොව ආ බෝධිසත්වයෝ
බුදුරදුන් සරණයාමේ වටිනාකම | The Value of Taking Refuge in the Buddha
මහා සමය සූත්‍රයේ එක් බ්‍රහ්ම රාජයෙකු බුදුරදුන් සරණයාමේ වටිනාකම මෙසේ පවසා තිබේ.
"යේ කේචි බුද්ධං සරණං ගතාසේ” යන පාලි ගාථාව අපට සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ යාමේ අති උතුම් වටිනාකමයි.
බුදු සරණ යාම යනු වචනයෙන් පමණක් ප්‍රකාශ කිරීමක් නොව, බුදුන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය අනුව තම ජීවිතය හැඩගස්වා ගැනීමකි.
බුදුරදුන් සරණ ගිය පුද්ගලයාගේ ජීවිතයේ සිදුවන වෙනස්කම්, අනන්ත වූ බුදු ගුණ සිහි කිරීමේ ආනිසංස, භය, සැක සහ සිතේ අඳුරු බව දුරු කරගැනීමේ මාර්ගය සහ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් සහ ප්‍රඥාවෙන් ජීවිතය දියුණු කරගැනීම මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ.
සැබෑ බුදු සරණ යාම යනු බාහිර ආරක්ෂාවක් පමණක් අපේක්ෂා කිරීම නොව, තම සිත පිරිසිදු කරමින් ලෝභ, ද්වේෂ, මෝහ අඩු කරගෙන ධර්මයේ මාර්ගයේ ගමන් කිරීම බව අපි සියළුදෙනා අවබෝධකරගනිමු.
The Value of Taking Refuge in the Buddha |
In the Mahasamaya Sutta, a Brahma king has said the value of taking refuge in the Buddha as follows.
The Pali verse "Ye kechi buddham saranam gatase" reminds us of the supreme value of taking refuge in the Buddha.
Taking refuge in the Buddha is not just a matter of expressing oneself in words, but of shaping one's life according to the path of Dhamma shown by the Buddha.
This sermon explains the changes that occur in the life of a person who takes refuge in the Buddha, the benefits of remembering the infinite qualities of the Buddha, the way to dispel fear, doubt and darkness of the mind, and the way to improve one's life with faith, virtue and wisdom.
Let us all understand that true taking refuge in the Buddha is not just about seeking external protection, but about purifying one's mind, reducing greed, hatred and delusion, and walking on the path of Dhamma.
මෙවන් උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට එක්වන්න.🙏
/ @banaasamu
අපගේ මාධ්‍ය ජාලය.
🔴YouTube / @banaasamu
🔵Facebook / urzyvaxebnvnkt4h
දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
ධර්ම දානය කරවීමට මෙවන් උතුම් ධර්ම දේශනා බෙදාහැරීමට දායකවන්න.
ඔබ සැමගේ යහපත් පාර්ථනා මුදුන්පත් වේවා.!
#Bana #koralayagamasaranathissatherobana2025 #dharmadeshana