බල්ලෙක් නිසා ඇහැට කඳුලු ආපු FILM එක 🥺🐶 | Heart Of The Beast Sinhala Review | සිංහලෙන්
Cine Machan
0:00 / 0:00
බල්ලෙක් නිසා ඇහැට කඳුලු ආපු FILM එක 🥺🐶 | Heart Of The Beast Sinhala Review | සිංහලෙන්
260 просмотров · 1 мес. назад
Cine Machan
348 подписчиков
260 просмотров · 1 мес. назад
ඇත්තටම මිනිස්සුන්ට වඩා බල්ලෙක්ට හිතට දැනෙන්න රඟපාන්න පුළුවන්ද? 🥺🐶🍿
අද Cine Machan වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ගොඩක් අය මගබලන් හිටපු, Brad Pitt සහ Odin කියන ජර්මන් ෂෙපර්ඩ් බල්ලා ප්රධාන චරිත රඟපාන "Heart of the Beast" ෆිල්ම් එක ගැන.
ඇලස්කාවේ කැලෑවක් මැද ප්ලේන් එක ක්රෑෂ් වුණාට පස්සේ ජේම්ස් සහ එයාගේ බල්ලා ඕඩින් මේ දරුණු පරිසරයෙන් බේරෙන්න කරන සවයිවල් ගේම සහ උන් දෙන්නා අතර තියෙන මාරම බොන්ඩින් එක ගැන සම්පූර්ණ විචාරයක් අද වීඩියෝ එකෙන් අරන් එනවා!
ෆිල්ම් එක බලපු අය ඉන්නවා නම් ඔයාලගේ අදහස පල්ලෙහායින් Comment කරන් යන්න. වීඩියෝ එකට Like එකක් දාලා Cine Machan Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️
--------------------------------------------------
📌 Follow & Connect with Cine Machan:
YouTube: / @cinemachan
#HeartOfTheBeast #CineMachan #SinhalaMovieReview #BradPitt #HeartOfTheBeastSinhala #DogMovies #SurvivalMovie #SinhalaReview #Cinema