Перейти к содержимому

පොහොසත් වෙන්න ඕනද? එහෙනම් හෙමින් යන්න | Morgan Housel Spending Money Lesson in Sinhala

Investor Wannabe

0:00 / 0:00

පොහොසත් වෙන්න ඕනද? එහෙනම් හෙමින් යන්න | Morgan Housel Spending Money Lesson in Sinhala

37 323 просмотра · 3 месяца назад
Investor Wannabe
15,4 тыс. подписчиков
37 323 просмотра · 3 месяца назад
පොහොසත් වෙන්න නම් වේගයෙන් සල්ලි හම්බ කරන්න ඕනේ කියලා අපි හිතනවා. Fast money, quick investments, luxury lifestyle, success කියන දේවල් පස්සේ අපි දුවනවා. හැබැයි Morgan Housel ඔහුගේ The Art of Spending Money පොතෙන් කියන ලොකුම lesson එකක් තමයි — ඉක්මනින් ලැබෙන සල්ලි ඉක්මනින්ම නැති වෙන්න පුළුවන්. නමුත් හෙමින්, නිහඬව, discipline එකෙන් ගොඩනගන wealth එක තමයි දිගටම පවතින්නේ. මේ video එකේ අපි කතා කරන්නේ: Frank Lucas ගේ expensive coat එකෙන් පටන් ගන්න social debt කියන hidden trap එක ගැන. අනුන්ට පෙන්වන්න කරන spending එක කොහොමද අපේ financial freedom එක විනාශ කරන්නේ කියලා. Quiet compounding, slow wealth building, smart spending, lifestyle pressure, brand trap, සහ money identity ගැන. අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ rich වගේ පේන්නද? නැත්නම් free life එකක් ගත කරන්නද? මේ video එක අවසානයේ ඔබට practical rules 5ක් ලැබෙනවා — ඔබේ spending decisions හොඳට තෝරගන්න, social pressure වලින් බේරෙන්න, සහ money එකෙන් freedom එකක් ගොඩනගන්න. සල්ලි වියදම් කිරීමේ සැබෑ කලාව කියන්නේ පොහොසතෙක් වගේ පේන එක නෙවෙයි. ඒකෙන් නිදහස් ජීවිතයක් ගත කිරීමයි. Comment කරන්න: ඔබට ඕනේ rich-looking life එකක්ද, නැත්නම් financially free life එකක්ද? #InvestorWannabe #MorganHousel #TheArtOfSpendingMoney #FinancialFreedom #SinhalaFinance #PersonalFinanceSriLanka #MoneyMindset #WealthBuilding