🌿වැඩ වැඩි උනත් හිතේ සැනසීමෙන් ජීවත්වෙමු ❤️/ගෙදර වැඩ, පවුලේ සතුට සහ කාර්යක්ෂම දවසේ vlog එක🌺
mali's comfortable life
0:00 / 0:00
🌿වැඩ වැඩි උනත් හිතේ සැනසීමෙන් ජීවත්වෙමු ❤️/ගෙදර වැඩ, පවුලේ සතුට සහ කාර්යක්ෂම දවසේ vlog එක🌺
246 просмотров · 2 нед. назад
mali's comfortable life
53 подписчика
246 просмотров · 2 нед. назад
ආයුබෝවන් හැමෝටම 🙏❤️ mali's comfortable life you tube චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා.🌼
💖
දවස පුරා කොච්චර වැඩ තිබුනත් ඒ හැමදේම අතරේ හිතේ සැනසීමෙන් සහ සතුටින් ජිවත් වෙන්න අපි පුරුදු වෙමු. 🏡🌿 අද video එකෙන් ගෙදර දොරේ වැඩ, anex එක පිරිසිදුකිරීම්, රෙදිවල වැඩ, ගෙවත්තේ වැඩ, සහ පව්ලේ ආදරණිය මොහොතවල් ඔයාලත් එක්ක බෙදාගන්නවා.
ජිවිතේ සතුට අපි ලගට එනකන්ම නොයිද පුංචි පුංචි දේවල් වලින් ලැබෙන සතුටත් සැනසීමෙන් ඔය හිතට තුරුලුකරගන්න. ☘️🌿🏕️
video එක බලලා ඔයාලගේ අදහස් comment කරන්න. video එකට කැමතිනම් like කරන්න. chanel එක subscribe කරන්නත් අමතක කරන්න එපා 🔔❤️
ඔයාලා හැමෝටම සතුට, සැනසීම සහ ආදරය පිරුණු සුන්දර දවසක් වේවා!🙏💕
ඔයාලා ආදරයෙන් බලන,mali's comfortable life🌼
#MalisComfortableLife
#Sinhalavlog
#Dailyvlog
#HomeVlog
#sriLankaVlog
#ගෙදරවැඩ
#සැනසිලිදායකජීවිතය