Перейти к содержимому

AYACHANA - UMARIA | ආයාචනා - උමාරියා

UMARIA

0:00 / 0:00

AYACHANA - UMARIA | ආයාචනා - උමාරියා

1 281 210 просмотров · 6 л. назад
UMARIA
352 тыс. подписчиков
1 281 210 просмотров · 6 л. назад
AYACHANA - UMARIA (Translation available in English and French) Melody - Chamitha Cooray Lyrics - Chamitha Cooray Produced and Mixed by: Chamitha Cooray @ SAREGAMA MUSIC Flute - Nuwan Balasooriya Mastered by: Mahesh Kankanige Official Venue Partner - Shangri-la Hotels and Resorts Colombo Main Sponsor - British Cosmetics Makeup and Hair - Lakshitha Jayasinghe Nails - BC studio *SPECIAL THANKS SHANGRI-LA COLOMBO MINISTRY OF DEFENCE - Sri Lanka Video Director : Chamil Pathirana DOP : Chathur Deshapriya Editor : Thaala Roopa Studio Assistant Director : Nuwan Niriella Production Manager: Chanaka Fernando Colorist : Yashoda Danupama Camera & Lighting: Epic84 / Cine Pro Video production : Thaala Roopa revolution Video Director : Chamil Pathirana DOP : Chathur Deshapriya Editor : Thaala Roopa Studio Assistant Director : Nuwan Niriella Production Manager : Chanaka Fernando Colorist : Yashoda Danupama Camera & Lighting : Epic84 / Cine Pro Video production : Thaala Roopa revolution Follow UMARIA on Social Media : ✘ Like on Facebook: http://tiny.cc/u4vpuz ✘ Follow on Instagram: http://tiny.cc/v4vpuz ✘ Follow on Twitter: http://tiny.cc/w4vpuz ✘ Subscribe on YouTube: ‪@umariamusic‬ ✘ Follow on TikTok: https://bit.ly/3gCy6uQ LYRICS: මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා පෙරදා වාගේ කදුලින් කීවේ - දැනුනාද සංවේදනා මාගේ පැතුමන් නිසොල්මන් කලා - වාගේ නොගැයූ සුපෙම් ගායනා Verse 1 දින දින හද දොරහැර මාගේ - පෙම්සිත දවනා රළු රාගේ හඩවා.. කදුලින් මා තෙත්කලා... මලකින් මත් බඹරෙකු වාගේ - සිතගින් සැලුවා ගුම් නාදේ ඇසුනා.. මුවගින් ඔබේ සදා... Chorus සියොළඟ දෑලේ දැනුනා ආලේ - ඇසුනාද ආයාචනා පෙරදා වාගේ කදුලින් කීවේ - දැනුනාද සංවේදනා Verse 2 සගවා පෑ මුදු මදහසේ - ගිනිගෙන සිතිවිලි පොද වෑහේ ඔබ මා සිතැගින් මුලා කලා... කතරක් බදු මේ යහනාවේ - මිරිගුව දැක සැතැපුනු යාමේ මිදුනා.. දැහැනින් මුලා වෙලා... Music video by Umaria performing Ayachana ® Any reproduction or illegal distribution of the content in any form will result in immediate action against the person concerned. All Rights Reserved ©