කල් තියා ගත හැකි හාල්මැස්සන් බැදුම ❤ Fried Anchovies | Chammi
Chammi Imalka
0:00 / 0:00
කල් තියා ගත හැකි හාල්මැස්සන් බැදුම ❤ Fried Anchovies | Chammi
289 070 просмотров · 6 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
289 070 просмотров · 6 лет назад
Fried Anchovies | Fried Fish කල් තියා ගත හැකි හාල්මැස්සන් බැදුම
ගොඩක් කල් තියා ගන්න පුලුවන්, රට ඉන්න අයට යවන්න පුලුවන් රසම රස බයිට් එකක් වගේ හාල්මැස්සන් බැදුමක් හදමු...
අවශ්‍ය ද්‍රව්‍ය
01. ලොකු රට ලූනු ගෙඩි 3
02. පොඩි හාල්මැස්සන් ග්‍රෑ 100
03. කරපිංචා ලොකු ඉති 2
04. ලුනු කුඩු රස අනුව
05. කෑලි මිරිස් මේසහැඳි 1
06. මිරිස් කුඩු තේහැඳි 1/4
Fried Anchovies
Ingredients
01. 3 Big onions
02. 100g of Anchovies
03. Some Curry leaves
04. Salt to taste
05. 1 Tbsp of Chili flakes
06. 1/4 Tsp of Chili powder
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka