Перейти к содержимому

විඤ්ඤාණයේ උප්පත්ති 3/10 නවත්වන සෝතාපන්න වීම #නිවන්_මග_සිහියෙන්

Abhāṣitha

0:00 / 0:00

විඤ්ඤාණයේ උප්පත්ති 3/10 නවත්වන සෝතාපන්න වීම #නිවන්_මග_සිහියෙන්

18 414 просмотров · 1 год назад
Abhāṣitha
36,4 тыс. подписчиков
18 414 просмотров · 1 год назад
#Sinhala #Buddhism #Philosophy #Psychology #FalseSelf #Ego #SocialIdentity #Mindset #Awakening අභාෂිත දේශනාවන් පූජ්‍ය ඉමදූවේ නන්දරතන ස්වාමීන්වහන්සේ විසින් පවත්වන ලද දේශනා මාලාවකි. උන්වහන්සේ විසින් රචිත පොත් ලබා ගැනීමට සහ උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද WhatsApp සමූහයට සම්බන්ධ වීමට abhashitha.yt@gmail.com යන ලිපිනයට ඊමේලයක් යොමු කරන්න. ඔබ මේ චැනලයෙහි සියලු දේශනා අසා ඇත්නම් සහ උන්වහන්සේගෙ පොත්පත් කියවා ඇත්නම් එම සමූහය සමග සම්බන්ධ වී නවතම දේශනා ඇසීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත. (ඊට අමතරව බොහෝමයක් සමාජ සත්කාරයන් මේ සමූහය තුළ සිදුවේ) *ඔබ සමාජ සත්කාර අනවශ්‍යයි හැඟේ නම් සමූහය සමග සම්බන්ධ වීමෙන් වලකින්න ඔබගේ මාර්ගයේ පවතින ධර්ම ගැටලුවක් වේ නම්, ඒවා උන්වහන්සේගේ සියලුම දේශනා ඇසුවත් පිළිතුරු නොලැබුනු ඒවා නම් පමණක් abhashitha.yt@gmail.com යන ලිපිනයට යොමු කරන්න. ඔබ සියලුම දේශනා නොඅසා සහ පොත් පත් නොකියවා ප්‍රශ්න යොමු කර පිළිතුරු බලාපොරොත්තු වනවා නම් ඔබේ ප්‍රශ්න උන්වහන්සේ විසින් නොසලකනවා ඇත. උන්වහන්සේ විසින් රචිත ලිපි කියවීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. Blogger : https://abhashitha.blogspot.com උන්වහන්සේ විසින් 2018 වසරේ නිර්මාණය කරන ලද රේඩියෝ චැනලයේ සාකච්ඡා ඇසීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. Onenessed Radio : https://zeno.fm/radio/onenessed-sl/ උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ වල pdf පහත ලින්ක් එකෙන් බාගත කරගත හැකිය. https://drive.google.com/drive/folder... *උන්වහන්සේගේ අධීක්ෂණය යටතතේ යෝගාවචරයින් වෙනුවෙන් නිර්මාණය කලහැකි "අතිශය හුදකලා කුටි" සංකල්පය ඔස්සේ ප්‍රායෝගිකව මාර්ගය වඩනා ආකාරය උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වල නිතර පෙන්වා දෙයි. ඒ අනුව, ඒ උදෙසා මේ 2026 වසර තුළ උන්වහන්සේගේ අභාෂිත සංසදයෙහි සංවිධායක මණ්ඩලය ක්‍රියාත්මක වනවා ඇත. ඒ ව්‍යාපෘතීන් සඳහා සම්බන්ධ විය හැකි පිරිස් වේ නම්, සහ ඒ සඳහා ඔබගේ නොමසුරු දායකත්වය ලබා දීමට හැකි පිරිස් වේ නම් පමණක් ඔබගේ දායකත්වයන් පිළිබඳ abhashitha.yt@gmail.com ලිපිනයට දැනුම් දෙන්න. උන්වහන්සේ වැඩ වාසය කරන සිසිල්පැන්කඳුර ආරාමය වනාහි ඉතාමත් රමණීය ආරාමයකි නමුත් එහි ඉඩ ප්‍රස්තාව ඉතාම අඩු හේතුවෙන් යෝගාවචර ඔබ සහ අප වෙනුවෙන් නිර්මාණය වන උන්වහන්සේගෙ සංකල්පයක් බව අප විසින් වටහා ගත යුතු වේ. Donations: https://www.paypal.com/donate/?hosted... දේශනාවන් පූජ්‍ය ඉමදූවේ නන්දරතන ස්වාමීන්වහන්සේ විසින් පවත්වන ලද දේශනා මාලාවකි. උන්වහන්සේ විසින් රචිත පොත් ලබා ගැනීමට සහ උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද WhatsApp සමූහයට සම්බන්ධ වීමට sskaramaya@gmail.com යන ලිපිනයට ඊමේලයක් යොමු කරන්න. ඔබ මේ චැනලයෙහි සියලු දේශනා අසා ඇත්නම් සහ උන්වහන්සේගෙ පොත්පත් කියවා ඇත්නම් එම සමූහය සමග සම්බන්ධ වී නවතම දේශනා ඇසීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත. (ඊට අමතරව බොහෝමයක් සමාජ සත්කාරයන් මේ සමූහය තුළ සිදුවේ) *ඔබ සමාජ සත්කාර අනවශ්‍යයි හැඟේ නම් සමූහය සමග සම්බන්ධ වීමෙන් වලකින්න ඔබගේ මාර්ගයේ පවතින ධර්ම ගැටලුවක් වේ නම්, ඒවා උන්වහන්සේගේ සියලුම දේශනා ඇසුවත් පිළිතුරු නොලැබුනු ඒවා නම් පමණක් sskaramaya@gmail.com යන ලිපිනයට යොමු කරන්න. ඔබ සියලුම දේශනා නොඅසා සහ පොත් පත් නොකියවා ප්‍රශ්න යොමු කර පිළිතුරු බලාපොරොත්තු වනවා නම් ඔබේ ප්‍රශ්න උන්වහන්සේ විසින් නොසලකනවා ඇත. උන්වහන්සේ විසින් රචිත ලිපි කියවීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. Blogger : https://abhashitha.blogspot.com උන්වහන්සේ විසින් 2018 වසරේ නිර්මාණය කරන ලද රේඩියෝ චැනලයේ සාකච්ඡා ඇසීමට පහත ලින්ක් එකට පිවිසෙන්න. Onenessed Radio : https://zeno.fm/radio/onenessed-sl/ උන්වහන්සේ වොසින් රචිත ග්‍රන්ථ වල pdf පහත ලින්ක් එකෙන් බාගත කරගත හැකිය. https://drive.google.com/drive/folder... තෙරුවන් සරණයි ! *උන්වහන්සේගේ අධීක්ෂණය යටතතේ යෝගාවචරයින් වෙනුවෙන් නිර්මාණය කලහැකි "අතිශය හුදකලා කුටි" සංකල්පය ඔස්සේ ප්‍රායෝගිකව මාර්ගය වඩනා ආකාරය උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වල නිතර පෙන්වා දෙයි. ඒ අනුව, ඒ උදෙසා මේ 2026 වසර තුළ උන්වහන්සේගේ අභාෂිත සංසදයෙහි සංවිධායක මණ්ඩලය ක්‍රියාත්මක වනවා ඇත. ඒ ව්‍යාපෘතීන් සඳහා සම්බන්ධ විය හැකි පිරිස් වේ නම්, සහ ඒ සඳහා ඔබගේ නොමසුරු දායකත්වය ලබා දීමට හැකි පිරිස් වේ නම් පමණක් ඔබගේ දායකත්වයන් පිළිබඳ sskaramaya@gmail.com ලිපිනයට දැනුම් දෙන්න. උන්වහන්සේ වැඩ වාසය කරන සිසිල්පැන්කඳුර ආරාමය වනාහි ඉතාමත් රමණීය ආරාමයකි නමුත් එහි ඉඩ ප්‍රස්තාව ඉතාම අඩු හේතුවෙන් යෝගාවචර ඔබ සහ අප වෙනුවෙන් නිර්මාණය වන උන්වහන්සේගෙ සංකල්පයක් බව අප විසින් වටහා ගත යුතු වේ. https://www.paypal.com/donate/?hosted...