Big C එකේ මේ තරම් අඩුවට Shopping 😱|රුපියල් 150 ඉදන්😍 | Big C Sri Lanka Shopping Vlog
Hashan and Bhagi
0:00 / 0:00
Big C එකේ මේ තරම් අඩුවට Shopping 😱|රුපියල් 150 ඉදන්😍 | Big C Sri Lanka Shopping Vlog
789 просмотров · 12 часов назад
Hashan and Bhagi
2,57 тыс. подписчиков
789 просмотров · 12 часов назад
අද අපි ගියේ පිළියන්දල Big C එකට 🛍️❤️
ගෙදරට අවශ්‍ය දේවල්, Kitchen Items, Cosmetics, Cute Mugs & Bottles, Shoes, Toys වගේ ගොඩක් දේවල් එකම තැනකින් බලන්න පුළුවන්. 😍
විශේෂයෙන්ම අඩු මිලට තිබුණු ලස්සන items ගොඩක් අපිට හම්බුණා. 🥰
ඔයාලත් Budget එකකට Shopping කරන්න කැමති නම් මේ Vlog එක අනිවාර්යයෙන්ම බලන්න. ❤️
Video එක හොඳ නම් Like 👍
Channel එක Subscribe කරලා 🔔
ඔයාලගේ අදහස Comment එකකින් කියන්න. 🥰
#BigC #BigCSriLanka #ShoppingVlog #SriLankaShopping #BudgetShopping #ShoppingSriLanka #SriLankaVlog