ඡ ඡක්ක සූත්රය වප් පොහොය දින දේශනා කරනු ලැබුවේ තපෝවනය ආරණ්ය සිට #Thapowanaya සිත නිවෙන තැන 🇦🇩
Thapowanaya(සිත නිවෙන තැන)
0:00 / 0:00
ඡ ඡක්ක සූත්රය වප් පොහොය දින දේශනා කරනු ලැබුවේ තපෝවනය ආරණ්ය සිට #Thapowanaya සිත නිවෙන තැන 🇦🇩
70 693 просмотра · 1 год назад
Thapowanaya(සිත නිවෙන තැන)
28,5 тыс. подписчиков
70 693 просмотра · 1 год назад
අති විශිෂ්ට සූත්රයකි ඡ ඡක්ක සූත්ර..... බුදුරජාණන් වහන්සේගේ මුල්ම දේශනාවේදී හැට නමක් රහතන් වහන්සේලා බිහිවුණු.... අති විශිෂ්ට දේශනාවකි..... මේ දේශනාවම රහතන් වහන්සේලා දේශනා කරන අවස්ථාවලදීත් හැට නමක් රහතන් වහන්සේලා බිහි වුණු දේශනාවකි...... මලියදේව රහතන් වහන්සේ විහාරස්ථාන කිහිපයකදී ඡ ඡක්ක සූත්රය දේශනාව නිම වෙන විට රහතන් වහන්සේලා හැට නමක් වශයෙන් බිහිවුණු අති විශිෂ්ඨ දේශනාවකි...... මෙම දේශනාව සවන් දී දෘෂ්ටිය බිඳිලා මාර්ගයට පැමිණ කෙලෙස් ගෙවාගෙන නිවීමෙන් නිවීමට පත්වෙලා යයි......🙏
#budubana #සුත්රය #sinhalabanadesana
https://www.facebook.com/profile.php?...
https://www.facebook.com/endaseela.th...