Перейти к содержимому

Herapan Siwura | හැරපන් සිවුර | Chaminda Samaranayaka | The Last Song 04 | Awasan geethaya 04

Chaminda Samaranayaka

0:00 / 0:00

Herapan Siwura | හැරපන් සිවුර | Chaminda Samaranayaka | The Last Song 04 | Awasan geethaya 04

19 044 просмотра · 5 лет назад
Chaminda Samaranayaka
2,33 тыс. подписчиков
19 044 просмотра · 5 лет назад
හැරපන් සිවුර රකින්න බැරිනම් සීලේ නොකරන්න නිගා චීවරයට බුදු සසුනේ වැඳපන් දෙපා අල්ලා නායක හිමිගේ බැහැපන් පන්සලෙන් එළියට දනන් නිදන අමාවකේ වේලක් හැර වේල කන්නේ මහජනයා කන බත් පතට බදු ගහනා පාලකයා උගේ ගොඩට එක් වී චීවරධරයා යන්නද පැතුම සැප රියකින් ඉගිලිලා රජුට දුන්නා උපදෙස් පෙර සඟරුවන එනමුදු නොදැරුවා තනතුරු රජගෙදර උමතු ලෙසින් අද හැසිරෙන කහ සිවුර දවසක නසයි අවුලා ගිනි බුදු වදන හැත්තෑ වසක් හොරකම් කර උන් රැකුණා දඬුවම් වින්දේ අපි උන් සුර සැප වින්දා පින්බිම වනසනා නොමිනිස් කැල මගැරා ජාතික අසුන අතහැරපන් පව් පිරෙනා පිරුවට ඇඳන් වැරදුණ දා හොර නඩය පුදබිම කිළුටු කරනවා පිරිකර රැගෙන රජුගෙත් දෙපා දනගස්වන සඟරුවන නුඹ වැනි හිමි නිසා අහනවා ඇනුම්පද Herapan Siwura | Chaminda Samaranayaka | The Last Song 04 | Awasan geethaya 04 Vocal | Lyrics | Music | Chaminda Samaranayaka Backing Vocal | Warsha Vihangi Samaranayaka Video |Don Isuru Epasinghe Produced By Chaminda Samaranayaka Production 25 09 2020 contact 0714 313 541 or 0767 313 541 අරගලයට ජය වේවා...🇱🇰 #GoHomeGota2022 #bringsnewyoungleadersforsrilanka #ArrestRajapakshas #GiveOurStolenMoneyBack #anonymousforthevoiceless #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney #itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #GotaGoHome2022 #CorruptPoliticians #Anonymoushelpsrilanka #AnonymousSaveSriLanka #giveourstolenmoney #gotagohome #gotagogama #mayinagogama #horugogama #ranilgogama #අරගලය2022 #aragalaya 2022 #vikalpa gee #viplavaavadhi gee #awasan geethaya chaminda samaranayaka We stand together as one to protect our motherland!! 🇱🇰💫