Перейти к содержимому

සිංහලේ අවසන් රජ වාසල - මහනුවර රාජධානිය | Royal Palace Museum - Kandy | Walker's Diary | Vlog 85

Walker'S Diary

0:00 / 0:00

සිංහලේ අවසන් රජ වාසල - මහනුවර රාජධානිය | Royal Palace Museum - Kandy | Walker's Diary | Vlog 85

1 849 просмотров · 1 г. назад
Walker'S Diary
3,21 тыс. подписчиков
1 849 просмотров · 1 г. назад
සිංහලේ අවසන් රජ වාසල - මහනුවර රාජධානිය | Royal Palace Museum - Kandy | Walker's Diary | Vlog 85 මහනුවර තියන රජවාසල තමයි දැනට ලංකාවේ ඉතිරිවෙලා තියන වහලයක් සහිත එකම පැරණි රජ වාසල. මේ වෙනකොට මේ රජවාසල තුල කෞතුකාගාරයක් ඉදි කරලා ඒක ජනසතු කරලා තියනවා. ඉතින් Walker's Diary අපි අද සූදානම් වෙන්නේ මේ මහනුවර රජවාසල තුල ඉදි කර ඇති කෞතුකාගාරය හා ඒ ආශ්‍රිත තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි. එහෙනම් ඉතින් වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න කියලා සාදරයෙන් ඇරයුම් කරනවා 🙂 Video Taken From Iphone 13 Edited Form Windershare Filmora 11 #templeofthetooth #iphone13 #kandy #KandyMuseum