මල්ටිකුකර් එකෙන් නිවැරදිව කේක් හදමුද?🍰 | How to make cake by using multicooker
Life with Suu
0:00 / 0:00
මල්ටිකුකර් එකෙන් නිවැරදිව කේක් හදමුද?🍰 | How to make cake by using multicooker
16 444 просмотра · 1 год назад
Life with Suu
3,72 тыс. подписчиков
16 444 просмотра · 1 год назад
Multicooker එකෙන් කේක් හදන්නෙ කොහොමද? ගොඩක් අය අහපු ප්රශ්නෙකට උත්තර අරන් ඔන්න අද මං පළවෙනි වතාවට universal multifunctional pressure cooker එක භාවිත කරල හදපු රස කේක් එකේ විස්තරේ ඔයාලත් එක්ක share කරගන්නවා.
වීඩියෝ එකේ මං කේක් 1kg හැදුවත් මේ උපකරණයේ manual එකේ මෙයින් කේක් 1 1/2kg හදාගත හැකි බව සඳහන්.
වීඩියෝ එක ප්රයෝජනවත් වුණා නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිල ඉන්න කියලත් ආදරයෙන් මතක් කරනවා 💞
Today I'm sharing with you how I made a cake by using universal multifunctional pressure cooker.
If you like this video please subscribe the channel and keep watching for more videos 💞
#howtomakecakewithoutoven
#multicookerrecipes
#howtomakecakebymulticooker
#universalmulticooker