Перейти к содержимому

අරුම පුදුම වන්දනා අවස්ථාවක් රුවන්වැලි මහා සෑයේ😯🪷🙏Pilgrimage to the Ruwanweli Maha Seya🙏

Seerambagama

0:00 / 0:00

අරුම පුදුම වන්දනා අවස්ථාවක් රුවන්වැලි මහා සෑයේ😯🪷🙏Pilgrimage to the Ruwanweli Maha Seya🙏

3 746 просмотров · 8 ч назад
Seerambagama
138 тыс. подписчиков
3 746 просмотров · 8 ч назад
අති පූජනීය අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ රාත්‍රියේ අධික වර්ෂාවක් වේලාවේ විශාල බැතිමතුන් පිරිසක් රුවන්වැලි මහා සෑය වන්දනා කළ දුර්ලභ වන්දනා ක්‍රමයක් දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. මෙම බැතිමතුන් භික්ෂූන් වහන්සේ නමක් පෙරටු කොටගෙන අට දිශාවෙන් එකසිය අට වතාවක් රුවන්වැලි මහා සෑය දණගසා පෙරළි පෙරළී බඩ ගගා වන්දනා කරන ආකාරය දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. අනුරාධපුර රුවන්වැලි මහා සෑය නම් අති පූජනීය සහ අති රමණීය සංචාරක ස්ථානයේ මෙම වන්දනා කරන වන්දනා ක්‍රමය කුමක්ද යන්න බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ ධර්මය දන්නා ඔබ සැම විසින් පහදා දීම ඉතාමත්ම වැදගත් වේ. මෙය ඇතැමුන් දණ්ඩනමස්කාරය ලෙසද පසඟ පිහිටුවා වන්දනා කිරීම යනුවෙන්ද හඳුන්වනු ලබයි මෙය ඇත්ත වශයෙන්ම කුමන වන්දනා ක්‍රමයක් ද යන්න පැහැදිලි කර ගැනීම ඉතාමත්ම වටී. ඉතින් ඔබට මෙවැනි දුර්ලභ වීඩියෝ තව තවත් දැක බලා ගැනීමට අපගේ යූටියුබ් නාලිකාවරය ලෙසද පසඟ පිහිටුවා වන්දනා කිරීම යනුවෙන්ද හඳුන්වනු ලබයි මෙය ඇත්ත වශයෙන්ම කුමන වන්දනා ක්‍රමයක් ද යන්න පැහැදිලි කර ගැනීම ඉතාමත්ම වටී. ඉතින් ඔබට මෙවැනි දුර්ලභ වීඩියෝ තව තවත් දැක බලා ගැනීමට අපගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ලෙසද පසඟ පිහිටුවා වන්දනා කිරීම යනුවෙන්ද හඳුන්වනු ලබයි මෙය ඇත්ත වශයෙන්ම කුමන වන්දනා ක්‍රමයක් ද යන්න පැහැදිලි කර ගැනීම ඉතාමත්ම වටී. ඉතින් ඔබට මෙවැනි දුර්ලභ වීඩියෝ තව තවත් දැක බලා ගැනීමට අපගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි.😯😯🪷🙏🙏🙏 #රුවන්වැලිමහාසෑය #බුදුදහම #ruwanweliseya #ruwanwelimahaseya #amazing #buddha #rare #trending #travel #seerambagama