Перейти к содержимому

උසස් පෙළ පෙරදිග සංගීතය/ආශාවරී රාගයේ සර්ගම්, මධ්‍යලය ගීතය සහ තානාලංකාර#easternmusic #alevel

Sathsara institute

0:00 / 0:00

උසස් පෙළ පෙරදිග සංගීතය/ආශාවරී රාගයේ සර්ගම්, මධ්‍යලය ගීතය සහ තානාලංකාර#easternmusic #alevel

603 просмотра · 3 года назад
Sathsara institute
15,6 тыс. подписчиков
603 просмотра · 3 года назад
Music: Silence theme Musician: Xuxiao පෙරදිග සංගීතය හදාරන දූ දරුවන් සියලූ දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට.  මෙම වීඩියෝ ව හරහා ඉදිරිපත් කරනු ලබන්නේ ඔබගේ පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉදිරිපත් කරනු ලබන පෙරදිග සංගීතයට අදාළ පාඩමකි.වීඩියෝ එක හොඳින් නරඹා එම විෂය කරුණු හොඳින් මතකයට අරගෙන පොතක සටහන් කර ගන්න.  ඉතින් SATHSARA education හරහා ඉගෙනුම ලබන ඔබ සඳහාම වෙනුවෙන් සැකසුනු පාඩම් ඉදිරිපත් කෙරෙනවා.එහිදී පෙරදිග සංගීතය, චිත්‍ර කලාව, බටහිර සංගීතය පිළිබඳ පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ඉදිරිපත් කරනු ලබන අතර ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගැන්වීම් සිදු කෙරෙනවා.මෙහිදී කිවයුතු වන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කිසිදු දැනුමක් නැති දරුවන් සඳහා පමණයි එම වීඩියෝ ඉදිරිපත් කරනු ලබන්නේ.  චිත්‍ර ඇඳීමට හුරු කිරීම ද මෙම චැනල් එක හරහා සිදු කෙරෙනවා. විවිධ මාතෘකා ඔස්සේ චිත්‍ර අඳින ආකාරය මා විසින් මෙම චැනල් එක හරහා ගෙන එනු ලබනවා.  ඒ වගේම  විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ හැකියාවත්  ද ඉදිරිපත් කරනු ලබනවා. තමන්ගේඅරමුණ වෙත යාමේ දී එම අරමුණු ජය ගතයුතු ආකාරය ද දිරිගැන්වීමේ අරමුණු ඇතිව වීඩියෝ රැගෙන ඒමද  සිදු වනවා.  එබැවින් SATHSARA education චැනල් එක හරහා ඔබට ප්‍රයෝජනවත් කාරණාවන් පමණක්ම ඉදිරිපත් කරනු ලබන බැවින් ආරාධනා කරනවා චැනල් එක subscribe කරන්න කියලා.  ඒ වගේම දරුවන්ගේ පහසුව සඳහා ඒ ඒ විෂයට අදාලව playlist සකසා තිබෙනවා. පහත ලින්ක් හරහා ඒ සඳහා පිවිසිය හැකිය.  පෙරදිග සංගීතය 6 ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/6ශ්‍රේණිය /SATHSARA art and ...   පෙරදිග සංගීතය 7ශ්‍රේණිය     • පෙරදිග සංගීතය/7ශ්‍රේණිය  SATHSARA art and ...   පෙරදිග සංගීතය 8 ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/8ශ්‍රේණිය   පෙරදිග සංගීතය 9 ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/9ශ්‍රේණිය   පෙරදිග සංගීතය 10ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/10ශ්‍රේණිය   පෙරදිග සංගීතය 11 ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/11ශ්‍රේණිය   චිත්‍ර කලාව 6 ශ්‍රේණිය    • චිත්‍ර කලාව/6ශ්‍රේණිය   චිත්‍ර කලාව 7 ශ්‍රේණිය    • චිත්‍ර කලාව 7 ශ්‍රේණිය   චිත්‍ර කලාව 8 ශ්‍රේණිය    • Art grade 8   චිත්‍ර කලාව 9ශ්‍රේණිය     • චිත්‍ර කලාව/9ශ්‍රේණිය   චිත්‍ර කලාව 10 ශ්‍රේණිය     • Art grade 10   චිත්‍ර කලාව 11ශ්‍රේණිය     • චිත්‍ර කලාව/11ශ්‍රේණිය   පෙරදිග සංගීතය මුල සිට     • පෙරදිග සංගීතය මුල සිට හදාරමු   භාත්ඛණ්ඩේ සංගීත විභාග     • පෙරදිග සංගීතය මුල සිට හදාරමු   පෙරදිග සංගීතය ප්‍රායෝගිකපරීක්ෂණය    • පෙරදිග සංගීතය/11ශ්‍රේණිය/ප්‍රායෝගික පරීක්ෂණය   ද්‍රව්‍ය සම්පිණ්ඩනය පිළිබඳව    • ද්‍රව්‍ය සම්පිණ්ඩනය   මෝස්තර     • මෝස්තර   මානව රූප සම්පිණ්ඩනය     • මානව රූප   සත්ත්ව රූප     • සත්ත්ව රූප   පුංචි අපේ චිත්‍ර පංතිය     • අපේ චිත්‍ර පංතිය   චිත්‍ර ඇඳීම 9,10,11 ශ්‍රේණි සඳහා     • Arts for grade 9,10,11   චිත්‍ර ඇඳීම 6,7,8, ශ්‍රේණි සඳහා     • මානව ඉරියව් අඳිනු ලබන ආකාරය/ 6,7,8ශ්‍රේණි ...   ඉලක්කයන් ජයගමු    • ඉලක්කයන් ජයගමු   ඉහත playlist හරහා ඔබට අවශ්‍ය පාඩම වෙත යොමු විය හැකියි.  Channel එක හොඳ නම් subscribe කර bell icon එක all ලෙස click කරන්න. එවිට මා විසින් ඉදිරිපත් කරන වීඩියෝව එසැනින්ම ඔබ වෙත ලබා ගත හැකියි.  පෙරදිග සංගීතය හදාරන දූ දරුවන් සඳහා online classes පැවැත්වෙන අතර එම විස්තර WhatsApp හරහා ලබා ගැනීමට පහත ලින්ක් එක හරහා යොමු වන්න.  https://chat.whatsapp.com/IZKVIipjk4W... මාගේ fb page එක හරහා ද ඔබට සම්බන්ධ විය හැකියි. ඒ සඳහා පහත ලින්ක් එක හරහා යොමු වන්න.    / grdinusha.perera   Thank you so much 😊😊😊🙏