🛑 "Ice" මත්ද්රව්ය ගත්තම සම අස්සේ පණුවෝ යනවද? 🧟♂️
Randeer Karunanayake и Chemistry Made Easy
0:00 / 0:00
🛑 "Ice" මත්ද්රව්ය ගත්තම සම අස්සේ පණුවෝ යනවද? 🧟♂️
96 645 просмотров · 4 мес. назад
Randeer Karunanayake и Chemistry Made Easy
96 645 просмотров · 4 мес. назад
🛑 "Ice" මත්ද්රව්ය ගත්තම සම අස්සේ පණුවෝ යනවද? 🧟♂️
මේක ගත්තම අපේ මොළේට දැනෙන සතුට (Dopamine) 1000% කින් විතර වැඩි වෙනවා. හැබැයි මේක හරියට මිනීමරුවෙක් කියලා දැන දැනත් එයාව බදාගෙන ඉන්නවා වගේ වැඩක්! 🤯
කවදාවත් මේකට නම් අහුවෙන්න එපා! 🛑 මේක හැමෝටම දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. 👇
#DrRandeer #IceDrugSinhala #CrystalMeth #SayNoToDrugs #MedicalFacts #ChemistrySinhala #ALChemistry #DrRandeerKarunanayake #SriLanka