1 වෙනි කොටස ධර්මසේන පතිරඅධ්‍යක්ෂණය කල " මයා මන්දිර " ටෙලිනාට්‍යය Mayaa Mandira Episode 1
Tissa Madawela
0:00 / 0:00
1 වෙනි කොටස ධර්මසේන පතිරඅධ්‍යක්ෂණය කල " මයා මන්දිර " ටෙලිනාට්‍යය Mayaa Mandira Episode 1
26 053 просмотра · 3 дня назад
Tissa Madawela
40,4 тыс. подписчиков
26 053 просмотра · 3 дня назад
1 වෙනි කොටස ධර්මසේන පතිරඅධ්‍යක්ෂණය කල " මයා මන්දිර " ටෙලිනාට්‍යය Mayaa Mandira Episode 1
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලද ධර්මසේන පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල සහ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හදාරා 1967 දී ගෞරව උපාධියක් ලබාගත්තේ ය. පාසැල් වියේ පටන් ම සාහිත්‍යයට, නාට්‍ය කලාවට හා සිනමාවට ළැදි ව සිටි පතිරාජගේ මුල් ම සිනමා කෘතිය 1969 දී නිර්මාණය කෙරුණු සතුරෝ නමැති කෙටි චිත්‍රපටය යි. 1974 නිකුත් කෙරුණු අහස් ගව්ව චිත්‍රපටයත් සමග පතිරාජ චිත්‍රපට ලෝකය තුළ පුළුල් අවධානයක් දිනාගත්තේ ය. අහස් ගව්ව මෙරට "වම් ඉවුරේ සිනමාව" වශයෙන් හැඳින්වුණු ප්‍රවණතාවෙහි ආරම්භය සලකුණු කළේ ය.
Dharmasena Pathiraja was a Sri Lankan film director and screenwriter. He has been referred to as a 'rebel with a cause', an ‘enfant terrible of the '70s', and is widely recognized as the pioneer of Sri Lankan cinema’s 'second revolution'.