ගෘහනියකි ඇය | වෛද්‍ය විද්‍යාලයට තේරුනත් ඇය දැන් ගෘහණියක් පමනයි
US Production
0:00 / 0:00
ගෘහනියකි ඇය | වෛද්‍ය විද්‍යාලයට තේරුනත් ඇය දැන් ගෘහණියක් පමනයි
3 976 просмотров · 2 мес. назад
US Production
1,58 тыс. подписчиков
3 976 просмотров · 2 мес. назад
ගෘහණියකි ඇය | 2001 Batch Reunion එකේ උනේ මේකයි
School එකේ 1st උන දිනාලි. Island Rank 42 උන දිනාලි. වෛද්‍ය විද්‍යාලයට තේරුන දිනාලි..
ආර්ථික ප්‍රශ්න නිසා University සිහිනය නැති වෙලා ගෘහණියක් උනා.
අවුරුදු 20කට පස්සෙ Reunion එකේ "දියුණුවක් නෑ" කියලා හැමෝම හිනා උනා.
ඒත් අන්තිමට Class Teacher කියපු ඇත්ත කතාව ඇහෙද්දි ශාලාවම නිහඩ උනා.
මේක සාර්ථකත්වයේ අලුත් අර්ථය ගැන කතාවකි.
Bank Balance නෙමෙයි, මිනිස් ජීවිත හදන එක තමයි සාර්ථකත්වය.
#ගෘහණියකිඇය #RataKatha #SchoolReunion #MotivationalStory #SriLankaStory #WomenEmpowerment #Gruhiniyak #SinhalaStory
ඔයාගේ අදහස Comment කරන්න 👇
"ගෘහණියක් වීමත් සාර්ථකත්වයක්" කියලා හිතනවද?
Subscribe කරලා Bell එකත් click කරන්න ❤️