Перейти к содержимому

Me sansare(මේ සංසාරේ) | Papu thurin muwa thiyan | Radeesh Vandebona | Lara's lyrics

Lara's lyrics

0:00 / 0:00

Me sansare(මේ සංසාරේ) | Papu thurin muwa thiyan | Radeesh Vandebona | Lara's lyrics

824 503 просмотра · 3 года назад
Lara's lyrics
14,7 тыс. подписчиков
824 503 просмотра · 3 года назад
#MeSansare, #RadeeshVandebona, #Paputhurinmuwathiyan, #2023, #trending, #lyricsvideos, All Credits Goes To Original Artists ☺️❤️🌺 Use headphones for better experience 😌🤟🎧 Me sansare, Vocal - Radeesh Vandebona Lyrics - Jeenu Dharmakeerthi Music - Radeesh Vandebona Lyrics 👇 මේ සංසාරේ සිහිනේ මේ ආදරනීයම මතකේ වූ.... දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ හිනාව මියැදී තරු නිවුනලු දෑලෙ වලාවන් යලි නෑලූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින් සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින් මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ Lara's lyrics channel 👇☺️    / @laralyrics01