Перейти к содержимому

මේ සැරේ මං ගත්තු වූල් ටික බලමුද 😍 | කොහෙන්ද ගත්තෙ 😉 මොකක්ද brand එක🙃 #yarn #shopping #yarnshopping

Crochet WithRu

0:00 / 0:00

මේ සැරේ මං ගත්තු වූල් ටික බලමුද 😍 | කොහෙන්ද ගත්තෙ 😉 මොකක්ද brand එක🙃 #yarn #shopping #yarnshopping

6 464 просмотра · 1 год назад
Crochet WithRu
8,06 тыс. подписчиков
6 464 просмотра · 1 год назад
Hi ළමයී.... අපේ channel එකට ආදරෙන් පිළිගන්නව ඔයාලව ❤️ අද video එකෙන් මං ඔයාලට පෙන්නන්නෙ මේ සැරේ මම ගෙන්නගත්ත අලුත් brand එකේ yarn ටික.ඒත් එක්කම ඔයාලට මේ yarn වල අන්තර්ගතය ගැනත් පුංචි දේවල් ටිකක් දැනගන්න පුළුවන් . පහල තියෙන number එකට whatsapp massage එකක් දාල එයාලව contact කරගන්න 😇 🧶+94 710821293 මේ වගේ video ඉස්සරහටත් බලන්න අපේ channel එක subscribe කරල තියාගන්න. 🧶 video එකට like එකක් දාන්නත් අමතක කරන්නෙපා... 👇පහලින් දාල තියෙන්නෙ මම material ගෙන්නපු අනිත් තැන් වල video . ඒවත් බලල ඔයාට හොඳ තැනක් තෝරගන්න.🥰 🧶Yarn වර්ග ගොඩක් එකම තැනකින්? 😮 | yarn shopping with me 😍 🧶 #shopping #yoyarn #yarn    • Yarn වර්ග ගොඩක් එකම තැනකින්? 😮 | yarn shop...   🧶 Handmade item කරන ඔයාල යන්නම ඕන තැනක් | CIB Accessory Center යමු 😍 #shopping #vlog #handmade    •  Handmade item කරන ඔයාල යන්නම ඕන තැනක් | C...   🧶 ගොතන්න ඕන හැමදෙයක්ම ගන්න පුළුවන් , මම ගන්න තැන් contact details එක්කම😍 #crochetshop #wool #shopping    • ගොතන්න ඕන හැමදෙයක්ම ගන්න පුළුවන් , මම ගන්න...   මාත් එක්ක ඉන්න ඔයාල හැමෝටම ස්තූතියි !!! #crochet #yarnshopping #shoppingvlog #srilanka #beginnercrochet