සාමාන්ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 03 | මෙහෙයුම් පද්ධතිය හා ගොනු කළමනාකරණය | සිංහල මාධ්ය
ICT GeniusLK
0:00 / 0:00
සාමාන්ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 03 | මෙහෙයුම් පද්ධතිය හා ගොනු කළමනාකරණය | සිංහල මාධ්ය
516 просмотров · 2 недели назад
ICT GeniusLK
138 подписчиков
516 просмотров · 2 недели назад
📚 සාමාන්ය තොරතුරු තාක්ෂණය (GIT) - පාඩම 03
මෙම වීඩියෝවෙන් GIT විෂයයේ තෙවන පාඩම සරලව සහ පැහැදිලිව සිංහල මාධ්යයෙන් ඉගෙන ගනිමු.
📌 මෙම පාඩමෙන් ආවරණය වන කරුණු:
1️⃣ මෘදුකාංග (Software)
2️⃣ මෙහෙයුම් පද්ධතිය හැඳින්වීම (Introduction to the Operating System)
3️⃣ මූලික කාර්ය හා අතුරුමුහුණත් - Core Functions, CLI සහ GUI
4️⃣ මෙහෙයුම් පද්ධති වර්ග (Types of Operating Systems)
5️⃣ ගොනු හා බහලු කළමනාකරණය - Files, Folders සහ File Extensions
6️⃣ පාලන පුවරුව හා උපයෝගිතා වැඩසටහන් - Control Panel සහ Disk Utilities
මෙම පාඩම A/L GIT සහ ICT විභාගයට සූදානම් වන සියලුම සිසුන් සඳහා ඉතා ප්රයෝජනවත් වේ.
🔔 තවත් GIT පාඩම් සහ ICT වීඩියෝ සඳහා Channel එක Subscribe කරන්න.
#GIT #alict #sinhalamedium #srilanka #al2027 #GITLesson3 #GeneralInformationTechnology #AdvancedLevelICT #operatingsystem #filemanagement