ප්‍රසන්න වු මනසක ඇති පිහිට | පුජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි
බුදුබල - Budubala
0:00 / 0:00
ප්‍රසන්න වු මනසක ඇති පිහිට | පුජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි
9 595 просмотров · 4 года назад
බුදුබල - Budubala
3,33 тыс. подписчиков
9 595 просмотров · 4 года назад
Dharma Deshanawa | ධර්ම දේශණාව | Ven.Hadigalle Chandaloka Himi |
කදුරුදුව ශ්‍රී දිපාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදි පුජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි
[උපුටා ගැනීම - ප්‍රඥා නාලිකාවෙන්]
තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දසබලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, උන්වහන්සේ විසින් පරෝපදේශ රහිතව ස්ව උත්සාහයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටත්, උන්වහන්සේ විසින් දේශිත ඒ උතුම් මාර්ගයේ වැඩමකළ සහ වැඩමකරන්නාවූ අෂ්ටාර්ය පුග්ගල මහා සංඝරත්නයටත් පළමුවද, දෙවනුවද, තෙවනුවද අපගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු!! සාදු!!!
"ශ්‍රී සද්ධර්මය නිතර අසන්න (සුනාථ), ඒ ඇසූ ශ්‍රී සද්ධර්මය හොඳින් සිත් හි දරාගන්න (ධාරේථ), එසේ සිත් හි දරාගත් ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න (චරාථ - ධම්මේ).
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට ඔබත් සැදැහැසිතින් (Subscribe) සබිස්ක්‍රයිබ් කර දායක වන්න
Subscribe us - / @budubala692
LIKE US - / budubala.sanvidanaya.9
බුදුබල සංවිධානය - කැස්බෑව