රෙදි පින්තාරු කලාව | කොට්ට උර පාට කරමු | Easy Fabric Painting | How to paint pillow cases 04
RUDIXART
0:00 / 0:00
රෙදි පින්තාරු කලාව | කොට්ට උර පාට කරමු | Easy Fabric Painting | How to paint pillow cases 04
8 982 просмотра · 1 год назад
RUDIXART
3,19 тыс. подписчиков
8 982 просмотра · 1 год назад
සරල මල් මෝස්තරයක් පාට කරන ආකාරය ඉගෙන ගනිමු 🌸
මෙම හතරවන වීඩියෝවෙන්, අපි සරල හා සුන්දර මල් මෝස්තරයක් පාට කරන ආකාරය බලමු. එය කොට්ට උර විතරක් නෙවෙයි, කුෂන් කවර්, හා බෙඩ්ෂීට් සඳහා සුදුසුයි. මේ වීඩියෝවෙන් ඕබට පහත සඳහන් දේ දැනගැනීමට පුලුවන්:
✨ විවිධ පාට භාවිතා කරමින් නිවැරදිව පාට කිරීම
✨ විවිධ බ්රෂ් හසුරවීමේ නිවැරදි ක්රම හා බ්රෂ්වල දිගුකල් පැවැත්මට අදාල තොරතුරු
🎨 පාවිච්චි කළ පාට: Golden Yellow | White | Crimson Red | Blue | Dark Blue | Maroon | Dark Brown | Sap Green
🖌 බ්රෂ් වර්ග: Flat Brushes No. 01 & No. 04
💬 මෙම වීඩියෝව සහ මාගේ නාලිකාව පිළිබඳ ඔබේ වටිනා අදහස් මා දැනගැනීමට කැමතියි. පහතින් කමෙන්ට් කරන්න.
📺 වැඩිදුරටත් බලන්න: ඔබට මාගේ පෙර පාඩම් සියල්ල මෙතනින් බලන්න 👇 [ • Fabric Painting Basics ]
Learn Simple Floral Fabric Painting Techniques 🌸
In this fourth video, we’ll explore how to paint a beautiful yet simple floral design that’s perfect for pillowcases, cushion covers, and bedsheets. Whether you’re a beginner or looking to enhance your skills, this tutorial guides you through:
✨ Shading techniques for a realistic touch.
✨ Proper brush handling to master different strokes.
✨ A step-by-step process to create elegant flowers and leaves.
🎨 Colors Used:
Golden Yellow | White | Crimson Red | Blue | Dark Blue | Maroon | Dark Brown | Sap Green
🖌 Brushes Used:
Flat Brushes No. 01 & No. 04
Follow along with these simple techniques, and let’s create something beautiful together!
💬 Your Thoughts Matter:
I’d love to hear your feedback about this video and my channel. What did you enjoy the most? Leave a comment below!
📺 Explore More:
Watch all my previous tutorials here 👇
[ • Fabric Painting Basics ]
👍 Don’t Forget to:
Like | Subscribe | Share
Let’s learn, grow, and succeed together! 💐
📩 Stay Connected:
Email: rudixart@gmail.com
Phone: +94 76 6050783
🎶 Music: YouTube Audio Library
#FabricPainting #DIYArt #CreativeJourney #HandPainting #RudixArt #HomeDecor #SriLanka #Hobby