රෑ වෙනකන් පාඩම් නොකර ලංකාවෙන්ම පළවෙනියා | Island 1st BST technology stream A/L Sri Lanka
AL Kuppiya
0:00 / 0:00
රෑ වෙනකන් පාඩම් නොකර ලංකාවෙන්ම පළවෙනියා | Island 1st BST technology stream A/L Sri Lanka
42 852 просмотра · 4 г. назад
AL Kuppiya
120 тыс. подписчиков
42 852 просмотра · 4 г. назад
A/L කුප්පිය television අපි මේ යන්නේ නුගේගොඩ විජේරාමෙට ඒ 2021 උසස් පෙළ විභාගයෙන් ජෛවපද්ධති තාක්ෂණවේදයෙන් ලංකාවෙන්ම පළවෙනියා උන කොළඹ දේවී බාලිකා විද්යාලයේ ඉසුරි පබසරා හොයාගෙන. ඉසුරි පාඩම් කරේ කොහොමද, එයා කරපු වැඩ plan කරේ කොහොමද, මතක තියාගන්න භාවිතාකරපු ක්රම මොනවද මේ ඔක්කොම අපි ඉසුරි එක්ක කතා කළා.
ඉතින් වීඩියෝ එක බලලා ඔයාට ඔයාගේ විභාගේ ගොඩදාගන්න පොඩි හරි දෙයක් ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔයාගේ අදහසත් අපිට comment එකක් විදියට දෙන්නත් අමතක කරන්න එපා. අපි උසස් පෙළ ඔයාලගේ හොඳම යාලුවා A/L කුප්පිය.
ඕනිම දෙකට කතාකරන්න අපිට,
🔰 Hot line : 045 22 33 000
රෑ වෙනකන් පාඩම් නොකර ලංකාවෙන්ම පළවෙනියා | Island 1st BST technology stream A/L Sri Lanka
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : https://alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : https://t.me/alkuppiyascience
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : https://t.me/alkuppiyacommerce
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : https://t.me/alkuppiyatech
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : https://t.me/alkuppiyaarts
Crayons education Pvt Ltd Powerd by SLTMobitel
#study #exam #motivations