Перейти к содержимому

7 to 7 nonstop. නටනවා නම් මෙන්න බීට් එක. Flashback Style

Seekers Lanka

0:00 / 0:00

7 to 7 nonstop. නටනවා නම් මෙන්න බීට් එක. Flashback Style

320 648 просмотров · 1 год назад
Seekers Lanka
8,19 тыс. подписчиков
320 648 просмотров · 1 год назад
මෙරට කණ්ඩායම් සංගීතයේ තවත් එක් සන්ධි ස්ථානයක් සනිටුහන් කළ flashback එදා සිට අද දක්වා මෙරට එළිමහන් සංගීත ප්‍රසංග කලාවේ තම නාමය ඉහලින්ම තබා ඇති සංගීත කණ්ඩායමකි. ඔවුන් විසින් නිකුත් කරන ලද නොනවතින ගී කැසට් පට ගොන්න අතරින් එකක් වනුයේ මෙම පිස්සු පහර සංගීත කැසට් පටයයි. flashback සංගීත ලෝලීන්ගේ හිත සුව පිණිස සීකර්ස් ලංකා youtube channel මගින් මෙලෙස ඔවුන්ගේ එම සංගීත කැසට් පටය youtube අවකාශයට මුදා හරින්නේ, හුදෙක් සංගීතයට ඇති ඇල්ම නිසාවෙන්මය. මෙහි අඩංගු ගීත රචනා, සංගීතය සහ ගායනාවල ගෞරවය එම මුල් ශිල්පීන්ටම අයත් වන බවත් මෙම යු ටියුබියානු මුදාහැරීම ඔවුන්ගේ එම නිර්මාණයන් අනාගත සයිබර් අවකාශයේ සුරක්ෂිත වීම උදෙසාම කරන්නක් බවත් දන්වු කැමැත්තෙමු. #song #nonstop #sinhalasongs #englishsongs #hindi #flashback #dj