🔴 LIVE CLASS | 2021 අ.පො.ස උසස් පෙළ ඉලක්ක කර ගත් General English සජීවි පන්තිය | 2021.11.12
DP Education - ගණිතය
0:00 / 0:00
🔴 LIVE CLASS | 2021 අ.පො.ස උසස් පෙළ ඉලක්ක කර ගත් General English සජීවි පන්තිය | 2021.11.12
48 414 просмотров · Трансляция закончилась 4 года назад
DP Education - ගණිතය
931 тыс. подписчиков
48 414 просмотров · Трансляция закончилась 4 года назад
අ.පො.ස උසස් පෙළ General English විෂයට "A" සාමාර්ථයක් ලබා ගැනිමට ඩි පි එඩියුකේශන් (DP Education) වෙතින් අත්වැලක්.
සුමින්ද දොඩන්ගොඩ ගුරුතුමා විසින් මෙහෙයවන සජීවී අ.පො.ස උසස් පෙළ General English පන්තියට සහභාගී වීමට දැන්ම ඔබගේ ඩි පි එඩියුකේශන් (DP Education) ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න. පන්තිය සතියේ සැම සිකුරාදා දිනම ප.ව 2.00 සිට ප.ව 5.00 දක්වා DP Education - ගණිතය YouTube චැනලය හරහා නොමිලයේ විකාශය වේ.
🔴 PDF එක Download කර ගැනීමට 👉 https://drive.google.com/file/d/119H-...
කාල සටහන Download කර ගැනිමට 👉 https://drive.google.com/file/d/1sNde...
DP Education Official Telegram Channel 👉 https://t.me/dpeducation_lk
DP Education සමඟ එකතු වන්න 👉 https://forms.gle/FsrBBWuQRTZuU8oAA
උසස් පෙළට සූදානම් වන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීණතම ගුරු මඩුල්ලක් සමඟ DP Education හරහා නොමිලේම ගෙන එන උසස් පෙළ ඉගැන්වීම් මාලාව. දැන් කලා, වාණිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණවේදය සියලූම විෂයන් සදහා, සතියේ දින 7ම උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා. උසස්පෙළ ජයගන්න YouTube Live තාක්ෂණය ඔස්සේ අදම DP Education - A/L YouTube චැනලයට පිවිසෙන්න.
ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
Google store - https://play.google.com/store/apps/de...
Apple store - https://apps.apple.com/lk/app/dp-educ...
Huawei App Gallery - https://appgallery.huawei.com/#/app/C...
#DPEducationLive #GeneralEnglishLiveClass #AdvancedLevel