Перейти к содержимому

තේ බොන අඩු කෝප්පේ රසම රස වන්ඩු ආප්ප/පොල් වතුර නැතිව පැනි වන්ඩු /Wandu Appa recipe by Waruni

Waruni's Kitchen

0:00 / 0:00

තේ බොන අඩු කෝප්පේ රසම රස වන්ඩු ආප්ප/පොල් වතුර නැතිව පැනි වන්ඩු /Wandu Appa recipe by Waruni

253 911 просмотров · 5 лет назад
Waruni's Kitchen
1,05 млн подписчиков
253 911 просмотров · 5 лет назад
විනාඩි 30න් වන්ඩු ආප්ප හදමු /ක්ෂණික වන්ඩු ආප්ප මිශ්‍රණය    • විනාඩි 30න් වන්ඩු ආප්ප හදමු /ක්ෂණික වන්ඩු ...   වන්ඩු ආප්ප /සුපර් සොෆ්ට් පැණි පාටට වන්ඩු හදන සියලු රහස් /Sri Lankan Wandu Appa Recipe    • වන්ඩු ආප්ප /සුපර් සොෆ්ට් පැණි පාටට වන්ඩු හ...   Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න Link   / warucooking   රෙසිපි හාල් පිටි 200g පාන් පිටි 100g යීස්ට් තේ හැදි 1/4යි ආප්ප සෝඩා තේ හැදි 1/4යි ලුණු තේ හැදි 1/2යි සීනී තේ හැදි 01යි පොල් කිරි /පොල් වතුර 250ml(කෝප්ප 01යි) පැනි පොල් සදහා හකුරු 300g දුබුරු සීනී 75g පොල් 75g වතුර 60ml (කෝප්ප 1/2යි) පොල්කිරි 100ml