How to use Be verbs - am, is, are - Basic English Grammar සිංහලෙන් - Learn English in Sinhala
1000 Seeds
0:00 / 0:00
How to use Be verbs - am, is, are - Basic English Grammar සිංහලෙන් - Learn English in Sinhala
3 279 просмотров · 2 г. назад
1000 Seeds
145 тыс. подписчиков
3 279 просмотров · 2 г. назад
Be verb / To be යනු ඉංග්‍රීසි භාෂාවෙහි ඇති සරලම නමුත් ඉතා වැදගත්ම ක්‍රියාපද වර් ගයකි. මේ යටතට ගැනෙන වර්තමාන කාල ක්‍රියා පද තුනක් (am, is, are) අද කතාබහට ලක්කෙරේ.
අද පාඩම තුළින් ඔබ මෙම ක්‍රියා පද අපගේ එදිනෙදා කතා බහතුළ භාවිතා කළ යුතු ආකාරය වටහාගනී. ඒ සඳහා අවශ්‍ය ඉතා සරළ නීති කිහිපය ඔබ හඳුනාගනී.
මෙම පාඩම් මාලාව තුළින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේදී වැදගත්වන මූලිකම ව්‍යාකරණ කොටස් වෙන වෙනම ගෙන සරලව ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.
එක් පාඩම් මාලාවක් අවසානයේ ඔබ ඒ වනවිට ඉගෙනගත් පාඩම් සියල්ලෙහි එකිනෙකට ඇති සම්බන්ධතාවය මෙන්ම සමාහාරය වටහාගැනීම සඳහා එක් වීඩියෝවක් වෙත යොමු කෙරෙනු ඇත.
https://1000seedsenglish.com