Verse Of the Day #jesus #wordofgod #holyspirit #oldtestament #bible #amen #faith #hope #love
Shalom End Time Harvesters Ministries UAE
0:00 / 0:00
Verse Of the Day #jesus #wordofgod #holyspirit #oldtestament #bible #amen #faith #hope #love
71 просмотр · 1 мес. назад
Shalom End Time Harvesters Ministries UAE
193 подписчика
71 просмотр · 1 мес. назад
2 Chronicles 15: 1 -4
පරිච්ඡේදය 15
තවද දෙවියන්වහන්සේගේ ආත්මය ඕදෙද්ගේ පුත්රවූ අසරියා කෙරෙහි පැමිණියේය.
2 ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යුදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, ඔබ සැම ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ ඔබ සැම සමඟ සිටිනසේක; ඔබ සැම උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ ඔබ සැමට සම්බවෙනවා ඇත. ඔබ සැම උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද ඔබ සැම අත්හරිනවා ඇත.
3 බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ ද උගන්වන පූජකයෙක්ද ව්යවස්ථාවද නැතුව සිටියෝය.
4 නුමුත් ඔවුන් තමුන්ගේ විපතේදී ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ සෙවූ කල උන්වහන්සේ ඔවුන්ට සම්බවූසේක.
🔔 Subscribe and turn on notifications to receive new Bible verses and encouraging Christian content.
May God richly bless you!