Manjula Senevirathna | මංජුල සෙනෙවිරත්න | Manaram Kavikam | Saman4You - Prog 392
Saman4You
0:00 / 0:00
Manjula Senevirathna | මංජුල සෙනෙවිරත්න | Manaram Kavikam | Saman4You - Prog 392
163 просмотра · 1 год назад
Saman4You
48,1 тыс. подписчиков
163 просмотра · 1 год назад
මංජුල සෙනෙවිරත්න ‘ඉරිච්චි සඳ’ කාව්ය සංග්රහය පළ කරලා කවි කෙතට ඇතුළු වෙනවා.
මහාචාර්ය සමන් චන්ද්ර රණසිංහ මංජුල ගැන මෙන්න මෙහෙම කියනවා.
‘කවියා පවසනනේ නුදුරු අනාගතයේදී බිහිවිය යුතු මීට වඩා ආදරණීය ලෝකයක් ගැන ය. ඒ ලෝකය වූ කළී සංතෘෂ්ටියෙන්, පරිත්යාගශීලී හැඟීමෙන් පිරුණු වැඩිහිටි පරපුරට ආදරයෙන් සලකන, කුල භේදය, ජාති භේදය නැති එකකි.’
මහාචාර්ය ලියනගේ අමරකීර්ති මෙහෙම කියනවා.
‘මංජුලගේ ඉරිච්ච සඳ ඉතා විජිගීෂා සහගත කෘතියකි. එනම් පෙර නොවූ විරූ දෙයක් කරන්නට තැත් දරයි. මෙය ත්රෛභාෂා කෘතියකි. කිසි කලෙක එක ම කවියට භාෂා තුනක පවතින්නට බැරි ය. කවිය භාෂා තුනක දී කවි තුනක් බවට පත් වේ.’
මංජුලගෙ කවි කම සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය දකින හැටි අහන්න බලන්න.