Nai Miris ගස් කප්පාදු කරන හරිම විදිය දවස් 45න් පලවෙනි කප්පාදුව සිට තුන්වෙනි කප්පාදුව දක්වා
Mr. Naimiris
0:00 / 0:00
Nai Miris ගස් කප්පාදු කරන හරිම විදිය දවස් 45න් පලවෙනි කප්පාදුව සිට තුන්වෙනි කප්පාදුව දක්වා
4 280 просмотров · 3 месяца назад
Mr. Naimiris
11,1 тыс. подписчиков
4 280 просмотров · 3 месяца назад
අද වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ නයිමිරිස් ගස් වල පලවෙනි කප්පාදුව දවස් 45න් පටන් අරගෙන තුන්වෙනි කප්පාදුව දක්වා කරන නිවැරදි ක්‍රමයයි. 🌱
✅ පැති අතු වැඩි කරගන්න විදිය
✅ අමතර දිය රිකිලි අයින් කරන ක්‍රමය
✅ ගහ ශක්තිමත් කරගන්න pruning method
✅ වැඩි මල් සහ වැඩි අස්වැන්නක් ලබාගන්න tips
නියම වෙලාවට හරි විදියට කප්පාදු කරොත් නයිමිරිස් ගස් හොඳට පිරීලා වැඩෙනවා වගේම හොඳ අස්වැන්නක් ලබාගන්නත් පුළුවන්.
වීඩියෝ එක වැදගත් නම් Like 👍 කරන්න, Share කරන්න සහ Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා ❤️
#නයිමිරිස්
#නයිමිරිස්_වගාව
#Pruning
#chillifarming
#naimiris
#Farming
#srilankafarming