Перейти к содержимому

සංයෝජන 5ක් පමණක් ප්‍රහානයෙන් පිරිනිවෙන අයුරු - Meemure Dhammawansha Thero

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

සංයෝජන 5ක් පමණක් ප්‍රහානයෙන් පිරිනිවෙන අයුරු - Meemure Dhammawansha Thero

10 262 просмотра · 5 лет назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
10 262 просмотра · 5 лет назад
"පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ, පඤ්ච චුත්තරි භාවයෙ; පඤ්ච සඞ්ගාතිගො භික්ඛු, ඔඝතිණ්ණොති වුච්චතී'ති" "(කෙලෙස්) බැඳුම් පසක් සිඳලන්නේය. (කෙලෙස්) බැඳුම් පසක් දුරලන්නේය. මත්තෙහි (ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රිය) පසක් වඩන්නේය. (බන්‍ධන) පසක් ඉක්මවූ භික්‍ෂූතෙම ඔඝයයන් එතරකළ තැනැත්තේයයි කියනුලැබේ" (සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, දේවතා සංයුත්‌තය, නළවර්ගය, කතිජින්ද සූත්‍රය) https://pitaka.lk/main?n=211013 http://www.thripitakaya.org/tipitakay... සංයෝජන 5ක් ප්‍රහානයෙන් නිවන් දකින අයුරු පැහැදිළි කරමින් 2021-03-06 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි