Перейти к содержимому

ජීවිතය වැටුණු තැනින් නැගිටින්න ඔබට ශක්තියක් වන කතාවක්!

Dishan de Silva

0:00 / 0:00

ජීවිතය වැටුණු තැනින් නැගිටින්න ඔබට ශක්තියක් වන කතාවක්!

229 просмотров · 3 недели назад
Dishan de Silva
309 подписчиков
229 просмотров · 3 недели назад
මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ, ජීවිතය මුළුමනින්ම අඳුරට වැටුණු මොහොතක වුවද දෙවියන් වහන්සේගේ ආදරය සහ ආශීර්වාදය තුළින් නැවත නැගී සිටි අපූරු සැබෑ ජීවිත කතාවයි මේ... ​"මනුෂ්‍යයන්ට එපා වුණු මාව දෙවියන් වහන්සේ වටිනා කෙනෙක් කළා..." ​ඔබත් අද ජීවිතයේ තනිවෙලා, බලාපොරොත්තු අතහැරලා, හුදකලා වී සිටිනවාද? මේ කතාව ඔබට නැවතත් ජීවිතයට ශක්තියක් සහ අලුත් බලාපොරොත්තුවක් ලබාදෙනු නොඅනුමානයි. ​📌 වැඩසටහන නරඹා ඔබේ අදහස් පහතින් Comment කරන්න. 📌 තවත් කෙනෙකුට ශක්තියක් වීම සඳහා මේ වීඩියෝ එක Share කරන්න. 📌 මේ වගේ ආදර්ශමත් ජීවිත කතා ඉදිරියටත් නැරඹීමට අපගේ Channel එක Subscribe කර Bell Icon එක Click කරන්න. ​ #LifeStories #SinhalaTestimonial #InspirationSinhala #Faith #GodsLove #MotivationSinhala #LifeChangingStory #Hope