Перейти к содержимому

✔ පහසුවෙන් හදන චොකලට් ග්ලේස් බනානා කේක් Chocolate glaze banana cake by Apé Amma

Apé Amma

0:00 / 0:00

✔ පහසුවෙන් හදන චොකලට් ග්ලේස් බනානා කේක් Chocolate glaze banana cake by Apé Amma

115 815 просмотров · 5 лет назад
Apé Amma
3,35 млн подписчиков
115 815 просмотров · 5 лет назад
Like "Apé Amma" fan page.   / apeammafans   Chocolate glaze banana cake කෙසෙල් ගෙඩි 3යි (ග්‍රෑම් 200) (සීනි කෙසෙල්) බටර් ග්‍රෑම් 200 සීනි ග්‍රෑම් 200 පාන් පිටි ග්‍රෑම් 180 කොකෝවා කුඩු මේස හැඳි 3යි (ග්‍රෑම් 21) බිත්තර 3යි (ලොකු) (180) බේකින් පවුඩර් තේ හැඳි 1 1/2 බනානා එසන්ස් (අවශ්‍යම නැත) කිරි මේස හැඳි 3-4ක් චොකලට් ගනාෂ් එකට චොකලට් ග්‍රෑම් 125 විපින් ක්‍රීම් කෝප්ප 1/3 3 bananas (200g) 200g butter 200g sugar 180g cake flour 3 tbsp cocoa powder (21g) 3 large eggs 1 1/2 tsp baking powder banana essence (optional) 3-4 tbsp milk chocolate ganache 125g chocolate 1/3 cup whipping cream Ape amma Chocolate banana cake