Перейти к содержимому

පියුමාලි ගැන රුමාල්ගෙන් අනාවැකියක් | Piyumali Edirisinghe & Rumal Dhananjana | Music Pickle

Music Pickle

0:00 / 0:00

පියුමාලි ගැන රුමාල්ගෙන් අනාවැකියක් | Piyumali Edirisinghe & Rumal Dhananjana | Music Pickle

23 061 просмотр · 1 год назад
Music Pickle
234 тыс. подписчиков
23 061 просмотр · 1 год назад
Music pickle program එකට අපි මේ සැරේ එකතු කරගත්තේ මේ දවස්වල හැම දෙනාම ආසාවෙන් නරඹන drama එකක් වන පාට කුරුල්ලෝ drama එකේ රංගනයෙන් දායක වන පියුමාලි එදිරිසිංහ වන නිම්නාවි සහ රුමාල් දනංජන වන මෙවන්ව. ඉතිං එයාල දෙන්නගේ අලුත් විස්තර වගේම මෑතකදී පියුමාලි ලබාගත් 2024 වසරේ Calin ජනප්‍රියතම නිලියට හිමි සම්මාන පිලිබඳවත් අපි කතා කරනවා. ඒ විතරක් නෙමෙයි එයාලගේ රස කතා ගොඩාක් අපි එක්ක බෙදාත්තා. ඊට අමතරව වෙනස්ම විදිහේ funny challenges වලටත් මුහුණ දෙන්නත් වුනා. එහෙනම් එයාලට ලැබුණ challenges මොනවද කියලා බලන්න වගේම එයාලගේ රස කතා මොනවාද කියල දැනගන්න පුළුවන්, එහෙනම් එකතු වෙන්න දිගටම music pickle program එකත් එක්ක. Executive Supervision : Samith Roshan Producer : Nisitha Srimal Herath Director of Photography : Dammika Dissanayake Editor/Colorist : Sanduni Malshani Camera Crew : Akila Heshan | Lakshan Dilruksh | Ravindu Kalhara Post Production Supervision : Dasun Prabhashwara Production Assistant : Upekaha Lakmini Gamage Special Thanks : Udayanga & Team Production : IdeaHell Subscribe us : https://bit.ly/3hemfOs Like us on Facebook :   / musicpickle   #MusicPickle #IdeaHell #PiyumaliEdirisinghe #RumalDhananjana #PataKurullo