Перейти к содержимому

පරණ කාඩ්බෝඩ් වලින් අලුත් පෙට්ටි හදන හැටි | How Cardboard Is Recycled in Factory (Sinhala)

Lokaya Denagamu

0:00 / 0:00

පරණ කාඩ්බෝඩ් වලින් අලුත් පෙට්ටි හදන හැටි | How Cardboard Is Recycled in Factory (Sinhala)

7 517 просмотров · 1 мес. назад
Lokaya Denagamu
176 тыс. подписчиков
7 517 просмотров · 1 мес. назад
වසරකට අහක දමන ටොන් මිලියන 110 කට අධික කඩදාසි සහ කාඩ්බෝඩ් අපද්‍රව්‍ය, දැවැන්ත කර්මාන්තශාලා තුළ නැවතත් අලුත්ම ශක්තිමත් කාඩ්බෝඩ් පෙට්ටි (Cardboard Boxes) බවට පත්වන අපූරු තාක්ෂණය කුමක්ද? ගස් 17 ක් බේරාගනිමින් කෙරෙන එකතු කිරීම් සහ වර්ග කිරීමේ සිට, ජලය සමඟ කාඩ්බෝඩ් දියකර පල්ප් (Pulp) සාදන හයිඩ්‍රොපල්පර් (Hydropulper) යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය, තන්තු ශක්තිමත් කිරීම (Refining), යෝධ රෝලර් මඟින් වේලීම, රැලි සහිත හැඩය ලබාදීම (Corrugating) සහ මුද්‍රණය කර ඇසුරුම් කිරීම දක්වා වූ සම්පූර්ණ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය (How Cardboard Is Recycled) මුල සිට අගටම සරලව මේ වීඩියෝවෙන් දැනගනිමු! ............................................................................. ලෝකය පිළිබඳව දැනුම හා විනෝදාත්මක වීඩියෝ නැරඹීම සඳහා “ලෝකය දැනගමු” අපිව subscribe කරන්න.    / @lokayadenagamu      / @lokayadenagamu   --------------------------------------------------------------------------- Following Us Facebook  / lokayadenagamu   --------------------------------------------------------------------------- Other videos මුකේෂ් අම්බානි ධනය වියදම් කරන්නේ මෙහෙමයි :-    • මුකේෂ් අම්බානි ධනය වියදම් කරන්නේ මෙහෙමයි.   මිලියන ගණනක් ice cone සහ අයිස්ක්‍රීම් සෑදෙන විදිග :-    • මිලියන ගණනක් ice cone සහ අයිස්ක්‍රීම් සෑදෙ...   ශ්‍රී ලාංකිකයන්ට සංචාරය කිරීමට නොමිලේ වීසා ලබාදෙන රටවල් :-    • ශ්‍රී ලාංකිකයන්ට සංචාරය කිරීමට නොමිලේ වීසා...   රස කර කර බොන කිරිපිටි හදන්නේ මෙන්න මෙහෙමයි :-    • රස කර කර බොන කිරිපිටි හදන්නේ මෙන්න මෙහෙමයි   චීනයේ විශාලතම ගෙම්බන් වගා කරන ගොවිපළ :-    • චීනයේ විශාලතම ගෙම්බන් වගා කරන ගොවිපළ   සිගරට් හදන හැටි :-    • සිගරට් හදන හැටි |සිගරැට් | How to make cig...   කිඹුලන් ගොවිතැනින් මිලියන ගණන් සල්ලි හොයන මිනිස්සු:-    • කිඹුලන් ගොවිතැනින් මිලියන ගණන් සල්ලි හොයන ...   --------------------------------------------------------------------------- For copyright matters please contact us at: lokayadanagamu@gmail.com --------------------------------------------------------------------------- If any of the clips or pictures are yours and you would like it removed, please email me at lokayadenagamu@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you! ––––––––––––––––––––––––––––––