A/L වලින් පස්සේ ඩෙන්මාර්ක් යමු! | Study in Denmark 🇩🇰 | Bachelor's Degree Guide in Sinhala
Study Europe Lanka
0:00 / 0:00
A/L වලින් පස්සේ ඩෙන්මාර්ක් යමු! | Study in Denmark 🇩🇰 | Bachelor's Degree Guide in Sinhala
715 просмотров · 3 мес. назад
Study Europe Lanka
907 подписчиков
715 просмотров · 3 мес. назад
A/L (උසස් පෙළ) ඉවර කරලා ඩෙන්මාර්කයේ (Denmark) Bachelor's Degree එකක් කරන්න යන්න බලාපොරොත්තු වෙන ඔයාලා වෙනුවෙන්ම සකස් කරපු සම්පූර්ණ වීඩියෝ එක තමයි මේ.
ඩෙන්මාර්කයට ඇතුළත් වෙන්නේ කොහොමද, අවශ්ය සුදුසුකම් මොනවාද, යන වියදම් සහ ශිෂ්යයෙක් විදිහට වැඩ කරන්න ලැබෙන අවස්ථා මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් සරලවම පැහැදිලි කරලා තියෙනවා.
ඔයාලට තියෙන ඕනෑම ප්රශ්නයක් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් Like කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න. අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️