අපේ Sports Meet |029
Dilshan Bogahawaththa
0:00 / 0:00
අපේ Sports Meet |029
10 061 просмотр · 14 ч назад
Dilshan Bogahawaththa
15,8 тыс. подписчиков
10 061 просмотр · 14 ч назад
අද Vlog එකෙන් ඔයාලට අරගෙන එන්නේ ජපානයේ අපේ Senmon Gakkou (専門学校) එකේ පැවැත්වුණු Sports Meet එකේ සුන්දර මතක ටිකක්. 🇯🇵🏃♂️
යාළුවෝ එක්ක එකතු වෙලා ක්‍රීඩා කරපු, විනෝද වුණු, තරඟ කරපු සුන්දර දවසක්. ජපානයේ Student Life එකේ තවත් අමතක නොවන අත්දැකීමක් තමයි මේ.
වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් Comment කරන්න. ❤️
වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
Check these out :
/ bogahawaththa_
/ dilshan.bogahawaththa.5
Editor :
/ senuth.dilwan.37
/ senz.dill
#japanvlog #SportsMeet #StudentLife #JapanLife #SinhalaVlog #Bogahawaththa