Перейти к содержимому

දහම් දැනුම නැති අයටත් පහසුවෙන් මගපල සඳහා ක්‍රම වේදය Ven Galnewe Mangala Theraniyo

අකාලිකෝ Akaliko - Short Talks

0:00 / 0:00

දහම් දැනුම නැති අයටත් පහසුවෙන් මගපල සඳහා ක්‍රම වේදය Ven Galnewe Mangala Theraniyo

11 268 просмотров · 3 г. назад
අකාලිකෝ Akaliko - Short Talks
14,2 тыс. подписчиков
11 268 просмотров · 3 г. назад
දහම් දැනුම නැති අයටත් පහසුවෙන් මගපල සඳහා ක්‍රම වේදය. අතීතය අනාගතය අතහැර, සක්‍රීය වර්ථමානයෙහි සිටීම. අතීතය ගෙවී අවසන්, අනාගතය පැමිණ නැත, වර්ථමානය ක්ෂණයක් පමණයි. නිවන් මග ඉතා සරලව. ඇතිවීම නැතිවීම දෙකම එකම ක්ෂණයක, සමුදය තුලම නිරෝධ වීම. වර්ථමාන මොහොත පිරිසිඳ දැකීම. මේ මොහොතේ ඇතිවන සිතිවිල්ලේ අවසානය දකිමින් සිටීම පුහුණු කිරීම, නිරෝධය දකිමින් සිටීමට පුහුණු වීම. සිතිවිලි දෙකක් කිසිවිට එකවර හට නොගනී.