නයිට් කඩේ විදිහට සුපර් සොෆ්ට් යීස්ට් රොටි හදමු/Sri Lankan Yeast Roti recipe by Waruni
Waruni's Kitchen
0:00 / 0:00
නයිට් කඩේ විදිහට සුපර් සොෆ්ට් යීස්ට් රොටි හදමු/Sri Lankan Yeast Roti recipe by Waruni
124 823 просмотра · 6 лет назад
Waruni's Kitchen
1,05 млн подписчиков
124 823 просмотра · 6 лет назад
#Yeastroti #WaruniYastroti #YeastRotiRecipeByWaruni
පාරේ වඩේ කරත්තේ තියන රසම රස පාන් පිට් වඩේ රෙසිපියට අදාල වීඩියෝව
• පාරේ වඩේ කරත්තේ තියන රසම රස පාන් පිටි වඩේ
නාන් රොටි පහසුවෙන් හදමු අදාල වීඩියෝව
• බටර් නාන් පහසුවෙන් හදමු /How to make butte...
රසම රස යීස්ට් රොටි ගෙදර හදමු පළමු වීඩියෝව
• රසම රසට උනු උනුවෙම කන්න යීස්ට් රොටි ගෙදරදී...
යීස්ට් රොටි
පාන් පිටි 300g
ලුනු තේ හැදි 01යි
සීනි තේ හැදි 03 යි
පොල් තෙල් මේස හැදි 01යි
යිස්ට් 7g
මද උනුසුම් ජලය 180ml