😍🚆 ඉන්දියාවේ මෙච්චර ලස්සන දුම්රිය ගමනක්! කේරළයේ සිට ගෝවා දක්වා අපේ සංචාරය 🇮🇳🌴
LM Achu vlogs
0:00 / 0:00
😍🚆 ඉන්දියාවේ මෙච්චර ලස්සන දුම්රිය ගමනක්! කේරළයේ සිට ගෝවා දක්වා අපේ සංචාරය 🇮🇳🌴
9 774 просмотра · 6 ч назад
LM Achu vlogs
22,8 тыс. подписчиков
9 774 просмотра · 6 ч назад
අද අපි කේරළයේ සිට සුන්දර ගෝවා බලා දුම්රියෙන් ගමන් ආරම්භ කළා. 🚆😍
ඉන්දියාවේ දුම්රිය ගමනේ සුන්දරත්වය, අතරමඟ දකින අපූරු දර්ශන සහ අපේ අලුත් සංචාරයේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ සූදානම. 🌴❤️
කේරළයේ සිට ගෝවා දක්වා අපේ මේ ගමන ඔයාලටත් ලස්සන අත්දැකීමක් වේවි කියලා හිතනවා.
වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ❤️
👍 Like කරන්න
💬 ඔයාලගේ අදහස් Comment කරන්න
🔔 අලුත් වීඩියෝ බලන්න Subscribe කරන්න.
ඔයාලගේ ආදරයට ගොඩක් ස්තූතියි! 🇱🇰❤️🇮🇳
#KeralaToGoa #GoaVlog #IndianTrainJourney #KeralaVlog #SriLankanInIndia #GoaTravel #TrainJourney #IndiaTravel #AchuVlogs #KeralaVillageLife