Перейти к содержимому

Kumari Maname (කුමරි මනමේ) | Suneera Sumanga | Official Music Video

Darshani Wanigasekara

0:00 / 0:00

Kumari Maname (කුමරි මනමේ) | Suneera Sumanga | Official Music Video

491 526 просмотров · 1 год назад
Darshani Wanigasekara
2,38 тыс. подписчиков
491 526 просмотров · 1 год назад
#trending #maname_kumari #sinhalasongs ♪ Streaming https://vyd.co/KumariManame කුමරි මනමේ... කුමරි මනමේ නුබද ලදුනේ පුරාතන පුවතේ පෙලා මා සිත ඔහුත් සමගින් පලාගිය රහසේ ගිරි හෙල්ද නෙක ලදු කැලෑ පසු කරන් ආ ගමනේ මගේ සුරතේ වෙලුනු දෑගිලි ගිලිහුනේ කෙලෙසේ කියන් මට ලදුනේ නොවෙද නුබ මනමේ පුරාහද සේ මගේ හිතඹර අරා පායා පෙර දිනේ අමාවක සේ සිතින් මැකිලා නොයන් කලුවර දී ලදේ කියන් මට ලදුනේ කොහේ කොතැනක තිබුනු හිඩැසද ඔහු අතින් පිරුනේ නොවෙද නුබ මනමේ 📌️Artist - Suneera Sumanga 📌️Lyrics - Darshani Wanigasekara 📌️Melody & Music - Sachee Maduranga 📌️Mixing & Mastering - Janaka Daladawatta 📌️Guitar - Prakash Ranasinghe 📌️All keys - Pahan Sandeepa 📌️Track programmed by Pahan Sandeepa 📌️Cinematography- Thiwanka Mihiran 📌️Assisstant Director - Dumindra Ridmi 📌️MUA- Shanaka Viraj Dasanayaka 📌️Camera Assistant- Nipuna Senanayake 📌️Gaffer- Harsha Sumithra 📌️Script Writer, Editor, Colorist and Director- Pramod Rathnayake 📌️Poster and Thumbnail- Hasitha Suhansa 📌️Cast Dasuni Navodya Damith Greshen Dasun Wijesekara Dumindra Ridmi Yunara Bomindi- Child artist Thilanya wickramage- child artist Locatin - Suwatha Uyana Kids Park Kadawatha Special thanks Kasun witharana Chapa Jayaruk Sugath Amarasinghe Ruwan - ගජමදාරා Kadawatha Suwindi Kalupahana Premarathne facebook https://www.facebook.com/dchathurikaw... © Darshani Wanigasekara 2025 All rights reserved.You may not copy, reproduce, distribute, transmit, modify, create derivative works, or in any other way exploit any part of copyrighted material without the prior written permission.