🇩🇪 කටාර් ඉඳන් ජර්මනියට ✈️ | අපේ අලුත් සංචාරය 🇩🇪 | Doha to Germany Road Trip Begins
Roam and Home Family
0:00 / 0:00
🇩🇪 කටාර් ඉඳන් ජර්මනියට ✈️ | අපේ අලුත් සංචාරය 🇩🇪 | Doha to Germany Road Trip Begins
5 956 просмотров · 1 месяц назад
Roam and Home Family
2,21 тыс. подписчиков
5 956 просмотров · 1 месяц назад
🇩🇪 කටාර් ඉඳන් ජර්මනියට... අපේ අලුත් සංචාරය ආරම්භ වෙනවා! ✈️🚗
Welcome to another exciting travel adventure! ❤️
මෙවර අපේ Europe Road Trip එක ආරම්භ වෙන්නේ Doha, Qatar වලින්. අපි ගෙදරින් පිටත් වෙලා Hamad International Airport එකෙන් flight එක අරගෙන Munich, Germany වෙත පැමිණෙන ගමන මේ වීඩියෝවෙන් ඔබටත් අත්විඳින්න පුළුවන්.
මේ Episode එකේ ඔබට දකින්න ලැබෙන්නේ,
✈️ Home to Airport Journey
🧸 Hamad International Airport Tour
🏆 World's Best Airport Highlights
🛫 Flight Experience
🇩🇪 Landing at Munich International Airport
🚗 Collecting Our Rental Car (Audi Q5)
🛣️ Starting Our Germany Road Trip
📸 Beautiful First Impressions of Germany
මෙය අපේ නවතම Europe Travel Series එකේ පළමු Episode එකයි.
ඉදිරි Episodes වලදී අපි Europe හි ලස්සන villages, castles, scenic roads, hidden gems සහ breathtaking landscapes ඔබ වෙත රැගෙන එනවා.
❤️ Don't forget to:
👍 Like the video
💬 Leave a Comment
🔔 Subscribe to our channel
📤 Share with your friends and family
Thank you for travelling with us! ❤️
🌍 Featured Locations
📍 Doha, Qatar
📍 Hamad International Airport (DOH)
📍 Munich International Airport (MUC)
📍 Germany